kohenda gatte oka ? keeyak unada ?![]()
අම්මෝ යකෝ ග්රැෆික් කරන්න හොදයි වගේ ඕකunity system solution (unity plaza) වැඩක් නැ ස්පෙසල් වැඩක් නැත්නම් ගන්න එක වැඩක් නැ ගේම් වලට සුපිරි/වීඩීයෝ කොලිටි එකත් සුපිරි එකම ප්රශ්නේ මේකට ඕන රෙසලුෂන් එකේ වීඩීයෝ විනාඩි 30 එකකුත් 5 GB වගේ වෙනවා ..



මොන මෝඩයද බං Curve ගන්නේ?
27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.
අම්මෝ යකෝ ග්රැෆික් කරන්න හොදයි වගේ ඕක
මොනිටර් දෙකක් අරගෙන ගහගත්තා නම් ඊට වඩා හොඳයි බන්![]()
මොන මෝඩයද බං Curve ගන්නේ?
27" Monitor දෙකක් සෙට් කරගත්තා නම් ඔයිට වඩා වටිනවා.


උගෙන් කිසි රිප්ලයි එකක් නෑ.මට පේන්නෙ මොනිටරේ පොලොවෙ ගහල වගේ.
ඔයිට වඩා ප්රොඩක්ටිව් 1080p දෙකක් ගත්තා නම්, අසූස් එහෙම Curved 1080p තියනවා ඔය තරම් Curve නැහැ ඒත් දෙකක් සෙට් කරාම පට්ටම සිරා
එක්කො 4K තනි මොනිටරයක් ගන්න ඕන. මොකද දැන් සේරම වගේ ෆිල්ම් TV සීරිස් එහෙම 4K එනවා
ග්රැෆික් කෝඩින් දෙකටම ලොකු තනි මොනිටරේට වඩා මොනිටර් දෙක තමයි ගානට සෙට් වෙන්නෙ