Airport Sri ankakan

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ipSrilankanLogo.png

    මච්ං අයියා කෙනෙක් මගෙ යාලුවෙක්ට Sri Lankan එකේ ජොබක් සෙට් කරා තාම Interview ගියෙ නෑ බං..
    මූ එකේ ලොකු ලොකු ඩයල් අදුරනවා.. ඉතින් එහෙම සෙට් උන Chance එකක් මේක.. කරන්න තියනවා කීවේ ට්‍රොලි අරන් යන කේස් එකකකුයි තව වේටර් වගේ සීන් එකක්.. ඉතින් බං දැනගන්න ඔනේ අවුරුදු 2න් පස්සේ ( අවුරුදු 2 ස්ථිරලු ) ස්ථිර කරයිද කියන එක.. ආයෙ ස්ථිර උනාට පස්සේ තව උඩට උඩට යන්න පුලුවන්ද..?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    Permanent kara hari netha hari yanna kiyapan.kellek hari set wei.life eka change wei.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Permanent kara hari netha hari yanna kiyapan.kellek hari set wei.life eka change wei.

    මචන් අර හින්දි පිච්චර් වල ට්‍රොලිය තල්ලු කරන් යනකොට ඒ ට්‍රොලියේ තියන බෑග් වල අයිතිකාර සල්ලි තියන සුපිරි කෙල්ල ට්‍රොලි කොල්ලට සෙට් වෙන සීන් එකක් නේද උබ කියන්නේ? හරි හරි. ට්‍රොලි කියක් විතර තල්ලු කරන්න ඕනද බන් සාමාන්යෙන් ඒ වගේ කෙල්ලෙක් සෙට් වෙන්න ???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    මචන් අර හින්දි පිච්චර් වල ට්‍රොලිය තල්ලු කරන් යනකොට ඒ ට්‍රොලියේ තියන බෑග් වල අයිතිකාර සල්ලි තියන සුපිරි කෙල්ල ට්‍රොලි කොල්ලට සෙට් වෙන සීන් එකක් නේද උබ කියන්නේ? හරි හරි. ට්‍රොලි කියක් විතර තල්ලු කරන්න ඕනද බන් සාමාන්යෙන් ඒ වගේ කෙල්ලෙක් සෙට් වෙන්න ???

    oya airport service agent job ekane bn.oke kelloth innawa ambaneta.:P
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    ipSrilankanLogo.png

    මච්ං අයියා කෙනෙක් මගෙ යාලුවෙක්ට Sri Lankan එකේ ජොබක් සෙට් කරා තාම Interview ගියෙ නෑ බං..
    මූ එකේ ලොකු ලොකු ඩයල් අදුරනවා.. ඉතින් එහෙම සෙට් උන Chance එකක් මේක.. කරන්න තියනවා කීවේ ට්‍රොලි අරන් යන කේස් එකකකුයි තව වේටර් වගේ සීන් එකක්.. ඉතින් බං දැනගන්න ඔනේ අවුරුදු 2න් පස්සේ ( අවුරුදු 2 ස්ථිරලු ) ස්ථිර කරයිද කියන එක.. ආයෙ ස්ථිර උනාට පස්සේ තව උඩට උඩට යන්න පුලුවන්ද..?
    [/QUOTE

    macho oka porter job akada
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    2yr iwara wenna kalin shape eke hoda ratakata yana plane ekakata bassa nam hari.

    එහෙමත් පුළුවන්ද බං

    Permanent kara hari netha hari yanna kiyapan.kellek hari set wei.life eka change wei.

    කෙල්ලො ගන්නවද බං ඔය වගේ පෝස්ට් වලට :confused:

    ipSrilankanLogo.png

    මච්ං අයියා කෙනෙක් මගෙ යාලුවෙක්ට Sri Lankan එකේ ජොබක් සෙට් කරා තාම Interview ගියෙ නෑ බං..
    මූ එකේ ලොකු ලොකු ඩයල් අදුරනවා.. ඉතින් එහෙම සෙට් උන Chance එකක් මේක.. කරන්න තියනවා කීවේ ට්‍රොලි අරන් යන කේස් එකකකුයි තව වේටර් වගේ සීන් එකක්.. ඉතින් බං දැනගන්න ඔනේ අවුරුදු 2න් පස්සේ ( අවුරුදු 2 ස්ථිරලු ) ස්ථිර කරයිද කියන එක.. ආයෙ ස්ථිර උනාට පස්සේ තව උඩට උඩට යන්න පුලුවන්ද..?
    [/QUOTE

    macho oka porter job akada

    එහෙම නං විස්තරයක් දන්නෙ නෑ බං

    aiyatada ubatada

    අයියා සෙට් කරලා දෙන්නෙ මගෙ යාළුවෙකුට :yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Permanent karanakam job eka risk . mage yaluwek inanwa IT department eke, thawam permanent naha. ada adaaa inanwa . mokada company eka lost unoth job eka naaa ain karnawa permanent nathi un. thawa tikak hoyala balapn hodatama danna ekekgen