VIVA ELITE for Sale

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අමනාප වෙන්න එපා , ඔකේ මාර්කට් එක මේ දවස්වල උපරිම 19.50 යි,
    තව ඉස්සරහට අඩු වෙනවා , 2012 කියන්නේ අවුරුදු 6ක්
    ඕක 1000 සි සි , මැලේසියන් , 19.50 හොද ඔෆර් එකක්
    දැන් බනියි උබ , නමුත් ඉස්සරහට තවත් අඩුවෙන්න කලින් දියන්......
    කාර් එක හොදයි , ග්රවුන්ඩ් ක්ලියරන්ස් නෑ , පස්සට හොද තුනක් දැම්මොත් පස්ස බිම
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අමනාප වෙන්න එපා , ඔකේ මාර්කට් එක මේ දවස්වල උපරිම 19.50 යි,
    තව ඉස්සරහට අඩු වෙනවා , 2012 කියන්නේ අවුරුදු 6ක්
    ඕක 1000 සි සි , මැලේසියන් , 19.50 හොද ඔෆර් එකක්
    දැන් බනියි උබ , නමුත් ඉස්සරහට තවත් අඩුවෙන්න කලින් දියන්......
    කාර් එක හොදයි , ග්රවුන්ඩ් ක්ලියරන්ස් නෑ , පස්සට හොද තුනක් දැම්මොත් පස්ස බිම

    sale karayo 19.50 ta aran 21ta 22ta ne ban denne..
    ground clearance kathawa aththa..
    buffer yata wadinawa.
    passa newei hebai issaraha