Honda GP 5 Vezel Gear Box issue

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මේ වාහන දෙකේ ම DUAL CLUTCH issue එක දැන් දරුණුවට තියෙනවා . ලක්ෂ 4-5 යනවා හදාගන්න . මේකෙන් බේරෙන්න විදියක් discuss කරමුද ? ජපානේ honda company එක තාම අසමත් වෙලා තියෙනවා මේකට විසදුමක් දෙන්න . මේ domastic model එක ලංකාවේ heat එකට සහ traffic එකට ඔරොත්තු දෙන්නේ නැද්ද . ලක්‍ෂ 5ක් දීල හැදුවත් ඇයි කවුරුත් warrenty යක් වත් දෙන්නේ නැත්තේ . ලංකාවේ අපේ financial situation එකත් එක්ක මෙහෙම වුනාම ඉතාම අසරණ වෙනව:angry::angry:

    ubata ehema deyak unada? mokadda wahane?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052

    මොකද එඩිට් කළේ ? :eek::eek::eek::eek: ග්‍රේස් එකෙත් තියෙනව ඕක.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Tpyota hybrid ekak gnda mcn thats the solution gearbox wtrak nme smart key and push start button issue wage godak common faults tyenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    Tpyota hybrid ekak gnda mcn thats the solution gearbox wtrak nme smart key and push start button issue wage godak common faults tyenawa

    Toyota Black interior ena wahana nadda bn used market eke, Allion/Premio?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Toyota Black interior ena wahana nadda bn used market eke, Allion/Premio?

    Axio hybrid eke tyenwa allion premio walath have bt lankawata godak gennala tynne beige interior... Vitz eketh have bt market kiynne beige interior... Chr eketh ganan wadima interior trim eka black bt market (sale kattiya kinne) two tone eka hodai kiyala.... Allion premio face lift eke nm black dakkema ne:rolleyes::oo:
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Ehema clutch oil marukara kara duwanna above 5mil dila wahana ganne ai mcn 😂 anika oke mama danna thramin dry clutch ekak tynne????

    Dry Clutch Ekak Tamai Tiyenne.. DCT Clutch Fluid එකක් වෙනම එනවා.මේක Technology එකේ අවුලක් තියෙන්නේ. හොන්ඩා ජුලෝලා වෙලා ඉන්නේ දැන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    Ane manda bn oya wahana ausi wala tiyenawa ekaka wath ledak ne.mehe hama gahanawa.oil change karanneth ne.balla ganata dala tiyenne eth kisi ledak ne.lankawe traffic system eke awula tamai tiyenne.wahana walata orothu denne ne.
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Ane manda bn oya wahana ausi wala tiyenawa ekaka wath ledak ne.mehe hama gahanawa.oil change karanneth ne.balla ganata dala tiyenne eth kisi ledak ne.lankawe traffic system eke awula tamai tiyenne.wahana walata orothu denne ne.

    Traffic + Hot weather +Poor Road Condition = High Wear and tear
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Ehema clutch oil marukara kara duwanna above 5mil dila wahana ganne ai mcn 😂 anika oke mama danna thramin dry clutch ekak tynne????

    Rs.1250 yanne ban oka maru karanna, 10000km maru kalath awulak na habayi 10000 weddi oke oil eka sludge wela laawata ita wada hodayine 5000 maru karana eka risk ekak ganne nathuwa.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    Toyota Black interior ena wahana nadda bn used market eke, Allion/Premio?
    Tinawa allion premio nam black interior yanne 3lakh witara aduwen....moko beige interior eka tamai oke market... axio hybrid nam black aka tamai hoda mama hithanne...
     
    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    Honda Grace සහ Honda Vezel වල ඔය ප්‍රශ්නය තියනවා. මෙහෙ ඉන්න sale කාරයෝ ඕක ගැන අහද්දී බොරු කියනවා, ඔය ප්‍රශ්නේ තියෙන්නේ 2014 එකේ විතරයි කියල. නමුත් අවාසනාවකට මචන් ඔය ප්‍රශ්නේ Honda vezel 2014/2015/2016/2017/ හැම එකකම තියෙනවා.බොරු මතයක් තියනව RS එකේ ඔය ප්‍රශ්නේ නේ කියල.නමුත් එකෙත් ඕක තියනවා.හේතුව ඔය සියල්ලේම තියෙන්නේ එකම Clutch system එක. මේ ප්‍රශ්නේ එන්න ප්‍රධාන හේතුවක් තමයි Honda Vezel කියන්නේ ජපානේ domestic වාහනයක් . එක ලංකාවේ ලංකාවේ තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නේ. ඔය Clutch system එකේ අවුල එන්න බලපාන ප්‍රධාන කරුණ තමයි මෙහෙ තියෙන traffic එකේදී වාහනය ගමන් ගන්න විදිහ. ඒ කියන්නේ බොහෝ විට traffic එකේදී වාහනය ගමන් ගන්නේ ඇදී ඇදී වගේනේ. එක Honda Vezel තියන Clutch system දැඩි පීඩනයක් ඇති කරනවා. එක තමයි කියන්නේ හැකි සැම වෙලාවකම neutral එකට දාගන්න කියල. අනිත් Clutch system එකට හානි වන අවස්ථාව තමයි කන්දක traffic එකේ ගමන් ගන්නා විට. සමහර විට උඹල දැකල ඇති නුවරඑළිය වගේ යද්දී Honda Vezel වාහන නැවතිලා තියනවා.ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්‍රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :confused: sthuthi danuwath una :D thxxx macho