මචංලා මගේ තියන්නේ toyota axio එකක්. මේක විකුණලා යූස්ඩ් කරපු Honda Vezel එකක් හරි honda grace එකක් හරි ගන්න බැලුවේ. උපරිම බජට් එක 110 ක් වගේ තමයි. මේ වාහන දෙකෙන් එකක් හොදද? නැත්තන් වෙන විකල්ප තියනවද?
මචංලා මගේ තියන්නේ toyota axio එකක්. මේක විකුණලා යූස්ඩ් කරපු Honda Vezel එකක් හරි honda grace එකක් හරි ගන්න බැලුවේ. උපරිම බජට් එක 110 ක් වගේ තමයි. මේ වාහන දෙකෙන් එකක් හොදද? නැත්තන් වෙන විකල්ප තියනවද?
Dekama 1500ccAxio and Vezel deke engine capacity eke wenasak thiyenawa da ? Dekama 1500cc neda ?
Axio එකේ ලෙඩ නැත්තන් , ඒක තව ටික කාලයක් පාවිච්චි කරපන් .
What's wrong with the Axio?
අවුලක් නෑ. දැන් ඒක පැදලා එපා වෙලා බං. අවුරුදු 6 ක්නේ.Why not keep Axio unless it's the older 141 generation.
පැදලා එපා වෙලා අවුරුදු 6 ක් නේ
2013 වගේ එකක ලෙඩ එයිද දන්නෙ නෑ බං.Try Prius. good Space for luagegges. Stable, great fuel econ and good power. Maintenance also easy.
මම හිතන්නේ ඕනෙම එකක් එකදිගට අවුරුදු 5 ක් වගේ පාවිච්චි කරද්දි එපා වෙනවා ඇති බං.Premio/Allion/Axio/Vitz dilemma, for some reason these tend to bore people pretty quickly
Raize එක ගැන පොඩි අයිඩියා එකක් තිබ්බා බං. ඒත් දැන් ඒක 1.30 ක් වත් වෙනවා. ඒගානට පාඩුයි. ඒක 1.10 වගේ නම් ෂේප්Axio eka deela parana jarawa ganna epa bn
Vizel RS eka tikak shape
Raize eka balapan
Godak un Magnite ekath hodai kiyanawa
Indian cene eka nisa thamai awula
Mage yaaluwek prius 2nd gen ekak padapu Magnite ekak gatta
මම හිතන්නේ ඕනෙම එකක් එකදිගට අවුරුදු 5 ක් වගේ පාවිච්චි කරද්දි එපා වෙනවා ඇති බං.