Honda Vezel

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    Thank you machan

    axio 141 machan.
    grace එකට පොඩි ආසාවක් තියනවා මචං. 2015 වගේ එකක් තමයි ගන්න වෙන්නේ නම්.
    ------ Post added on May 14, 2025 at 3:13 PM
    141 G ekak machn ? full option? mata pm ekak dapnko balanne wahane details and photos puluwannm. vezel & grace deken mama nm personally asa machn vezel ekata. uba sedan walata kemathi nm allion 260 ekak set nedda
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Axio wage lassana wahanayak wikunala pan gediyak wage raize ekann ganna epa iya.

    OP ගාව වාහනේ අවුරුදු 5 හක්ලු ඔය වගේ කාලයක් වාහනේ තියා ගත්තාම අලුත් වෙන එකකට යන්න හිතෙනවා බන් මටනම් උපරිම අවුරුදු 3 වගේ තමයි එකම වාහනේ තියාගන ඉන්න පුලුවන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    Axio wage lassana wahanayak wikunala pan gediyak wage raize ekann ganna epa iya.
    එකම පැදලා එපා වෙනවා බං.

    Axio eka kiyenda denne uba? Pm ekak dapan
    ගන්ඩ කෙනෙක් ඉන්නවා මචං.මගේ යාලුවෙක් ඉල්ලලා තියන්නේ.
    ------ Post added on May 15, 2025 at 2:04 PM

    141 G ekak machn ? full option? mata pm ekak dapnko balanne wahane details and photos puluwannm. vezel & grace deken mama nm personally asa machn vezel ekata. uba sedan walata kemathi nm allion 260 ekak set nedda
    vezel එක හොදයි කියලා තමයි මටත් හිතෙන්නේ මචං. ක්ලච් සීන් එක තමයි සැක
    ------ Post added on May 15, 2025 at 2:05 PM
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    axio 141 ekakda machn thiyenne? ekath patta car ekak. mama use kara honda vezel ru3 2014 model eka 7 years machn. dct issue eka awilla repair eka kara. sedan ekak pedala vezel ekak padinakota wenama feel ekak thiyenne hebai. mata nm mul awrudu 5 athulatha kisi ledak awe ne passedi awe dct issue eka, ac compressor eka awl giya. me deka thamai awe machn. grace eketh dct enne. eke hebai wediya awl yanne nelu car eka bara adu nisa.
    Hybrid battery awul yanne nedda mchn? Replacement cost kohomada? Both in Vezel and Graze.
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    එකම පැදලා එපා වෙනවා බං.

    ගන්ඩ කෙනෙක් ඉන්නවා මචං.මගේ යාලුවෙක් ඉල්ලලා තියන්නේ.
    ------ Post added on May 15, 2025 at 2:04 PM

    vezel එක හොදයි කියලා තමයි මටත් හිතෙන්නේ මචං. ක්ලච් සීන් එක තමයි සැක
    ------ Post added on May 15, 2025 at 2:05 PM
    vezel eka hodai machn. den lankawe thiyena 2014, 2015 models nm machn hodata duwapu wahana thiyenne. godak ewage clutch replace karala nethnm hadala. replace karapu ekak balala gaththath hari machn

    hybrid battery eke nm machn kisima awlk awe ne. honda wala hybrid battery awl yanawa godak adui machn. den nm machn laksha 4nn wage brand new clutch ekak thiyanna puluwan wei. recondition nm 2.5k wage yanakota puluwan wei. mata repair ekata giya 1.70k 2023 wage. vezel, grace, fit okkoma ekama engine eka neh machn enne
    ------ Post added on May 15, 2025 at 3:21 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    එකම පැදලා එපා වෙනවා බං.

    ගන්ඩ කෙනෙක් ඉන්නවා මචං.මගේ යාලුවෙක් ඉල්ලලා තියන්නේ.
    ------ Post added on May 15, 2025 at 2:04 PM

    vezel එක හොදයි කියලා තමයි මටත් හිතෙන්නේ මචං. ක්ලච් සීන් එක තමයි සැක
    ------ Post added on May 15, 2025 at 2:05 PM

    vezel හරි grace එකක් ගන්නවානම් ගියර් බොක්ස් හයිබ්‍රිඩ් බැටරි චෙක් කරලාම ගන්න නැතුව ගන්න එපා.stafford motors එකෙන් ඉන්ෆෙක්ෂ්න් එකක් කරලා ගන්නවානම් ගොඩක් හොඳයි හයිබ්‍රිඩ් බැටරි එකේ % එක උනත් චෙක් කර ගන්න පුලුවන් ගියර් බොක්ස් එකත් එක්ක.
     
    • Like
    Reactions: tha123

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    vezel eka hodai machn. den lankawe thiyena 2014, 2015 models nm machn hodata duwapu wahana thiyenne. godak ewage clutch replace karala nethnm hadala. replace karapu ekak balala gaththath hari machn

    hybrid battery eke nm machn kisima awlk awe ne. honda wala hybrid battery awl yanawa godak adui machn. den nm machn laksha 4nn wage brand new clutch ekak thiyanna puluwan wei. recondition nm 2.5k wage yanakota puluwan wei. mata repair ekata giya 1.70k 2023 wage. vezel, grace, fit okkoma ekama engine eka neh machn enne
    ------ Post added on May 15, 2025 at 3:21 PM
    ABS pump awul yanneth nedda? Aqua eke nam ABS and Hybrid battery issue eka very common.
     
    • Like
    Reactions: hornetboy

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,561
    2,905

    owa gattama hama welema gear box eka gana focus karana gaman drive karanna wenawa neda, owa drive karanna wenama method ekak tiyenawa neda, eka maha karumayakne ban, koi wele clutch eka yaida danna kiyala hitha hitha drive karanna giyama
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    ABS pump awul yanneth nedda? Aqua eke nam ABS and Hybrid battery issue eka very common.
    ne machn mage eke ABS awl giye ne awrudu ganata brake oil change kara, brake pad change kara witharai. aqua and prius eke ABS, hybrid battery issue eka common scn ekak neh

    owa gattama hama welema gear box eka gana focus karana gaman drive karanna wenawa neda, owa drive karanna wenama method ekak tiyenawa neda, eka maha karumayakne ban, koi wele clutch eka yaida danna kiyala hitha hitha drive karanna giyama
    ehema lokuwata focus karanna deyk ne bn. drive karana method ekak nm thiyenawa heavy traffic eke brake ekn innakota thamai godakma transmission heat wenne. brake hold kiyala option ekak thiyenwa eka use karanna puluwan traffic waladi. ekn api wahane brake karama brake wela neutral wenawa aye accelate karama yanawa. nethnm ithin manually parking or neutral karanna ona
    ------ Post added on May 15, 2025 at 8:56 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    උබේ බජට් එකේ හැටියට අලුත් එකක් ගනින්කෝ. පරණ ලඩි අරගෙන ජැරෙජ් ගානේ ලගින්න වෙයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    වාහන දෙකනම් සුපිරී.. grace එක එහෙමනම් performance එහෙම සුපිරී... පුලුවන්නම් 2017 පස්සෙ එකක් බලන්න ඒවගේ තම honda sensing safety package එක එන්නෙ... dual clutch එක යන සීන් එක තමා අවුලකට තියෙන්නේ.. ඒකත් ඉතින් luck එක අනුව තමා.. grace or vezel එකකට යනවනම් dual clutch එක ගියොත් දාන්න ලක්ෂ 4,5ක් වෙනම තියාගෙන වැඩේට බහින්න.. එතකොට හිතට බයක් නැහැනේ.. battery නම් අවුලක් නෑ.. උන්ගේ ටොයොටා ටෙක්නොලොගිය නෙවෙයි තියෙන්නේ වෙන එකක් ඒ හින්දා honda battery අවුල් යන්නෙ නැහැ අවුරුදු 10,12 දුවනවා අවුලක් නැතුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819

    Better to put aside around 1 million

    D8PukGK.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Axio එක තියාන ඉදපන්. ටොයොටා එක විකුනලා හොන්ඩා ගන්න එපා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Premio/Allion/Axio/Vitz dilemma, for some reason these tend to bore people pretty quickly
    Truest words spoken. Premio bored me to the death so I sold it. Have a Vitz and I’m selling it soon. These vehicles are for you to start and drive them. No issues, no thrills, no nothing and you get bored with them. Meanwhile BMWs and Mercs keep you on your toes everyday with their sensors 😂
     
    • Haha
    Reactions: Hyaenidae

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,017
    1,348
    113
    මෙහෙම කරපං( axio එකඳෙන්න කලින් එකත් ළඟ තියාගෙන) vizel එකක් මාසයක් රෙන්ට් අරගෙන daily පදල බලපන්. Satis නම් ගනින්. Grace එකටත් ඔච්චරයි. වියදම් වෙන ගාන අතරපන් සෙට් ද නැත්ද බලාගන්න පුළුවන්.