Honda GP 5 Vezel Gear Box issue

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්‍රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.

    If you change the clutch system, what is the likelihood of the problem repeating in the new system?
     
    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    There's no guarantee that it would never happen again. Even the Honda agents won't give a solution because it will affect on their sales. New clutch system means profit for them
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,107
    113

    Honda agents DO NOT import said vehicle so they don't have any liability for affected vehicles (grey imports)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Tpyota hybrid ekak gnda mcn thats the solution gearbox wtrak nme smart key and push start button issue wage godak common faults tyenawa

    ඔලුව නිදහසේ තියන් වාහනයක් පාවිච්චි කරනවනම් ටොයෝටා තමා.

    කැන්ගරු කැබ්ස් එකේ ප්‍රියස් තියනවා ලක්ෂ 8 දුවපු. උන් දුවන්නේ එන්ජින් Cool වෙන්න දෙන්නෙ නැතුව. උදේට එකයි රෑට එකයි නන්ස්ටොප්

    බැට්‍රිය උනත් රෙකමන්ඩ් කරන ගානට වඩා දුවන්න පුලුන්නේ බන්.

    ගෙදර හුරතල් කර කර පදිනව නම් ජීවිත කාලෙටම එකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,107
    113
    ඔලුව නිදහසේ තියන් වාහනයක් පාවිච්චි කරනවනම් ටොයෝටා තමා.

    කැන්ගරු කැබ්ස් එකේ ප්‍රියස් තියනවා ලක්ෂ 8 දුවපු. උන් දුවන්නේ එන්ජින් Cool වෙන්න දෙන්නෙ නැතුව. උදේට එකයි රෑට එකයි නන්ස්ටොප්

    බැට්‍රිය උනත් රෙකමන්ඩ් කරන ගානට වඩා දුවන්න පුලුන්නේ බන්.

    ගෙදර හුරතල් කර කර පදිනව නම් ජීවිත කාලෙටම එකයි.

    Cab service wala one vehicle ekak hoyaganna plwn high mileage :yes:

    http://autolanka.com/forums/topic/19199-hybrid-battery-cell-voltage-drop-issue/

    Kohomada meka :D

    Conclusion : Brand eken generalize karanna ba reliability eka; DCT case eka wela thiyenne lankawe conditions walata e technology eka galapenne nathi nisa.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Cab service wala one vehicle ekak hoyaganna plwn high mileage :yes:

    http://autolanka.com/forums/topic/19199-hybrid-battery-cell-voltage-drop-issue/

    Kohomada meka :D

    Conclusion : Brand eken generalize karanna ba reliability eka; DCT case eka wela thiyenne lankawe conditions walata e technology eka galapenne nathi nisa.

    ඉතින් අපි මේ කතා කරන්නේ ලන්කාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුලුවන් ලන්කාවේ ගන්න තියන වාහන ගැන නෙමෙයිද?

    මෙතන බන් වෙන රටවලට ගැලපෙන සොලුශන් දාල හරියන්නේ නෑනේ. :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,107
    113
    ඉතින් අපි මේ කතා කරන්නේ ලන්කාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුලුවන් ලන්කාවේ ගන්න තියන වාහන ගැන නෙමෙයිද?

    මෙතන බන් වෙන රටවලට ගැලපෙන සොලුශන් දාල හරියන්නේ නෑනේ. :confused:

    :eek::eek::eek::eek::eek:

    Solution? koheda bn mama solution ekak damme?

    Mama kiwwe brand name eken reliability balanna ba kiyala. Vezel/Grace/GP5 awula awith thiyenne DCT technology eka lankawata hariyanne nathi hinda misak brand eke prashnayak nisa newei.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Cab service wala one vehicle ekak hoyaganna plwn high mileage :yes:

    http://autolanka.com/forums/topic/19199-hybrid-battery-cell-voltage-drop-issue/

    Kohomada meka :D

    Conclusion : Brand eken generalize karanna ba reliability eka; DCT case eka wela thiyenne lankawe conditions walata e technology eka galapenne nathi nisa.

    ලන්කාවේ වෙදර් එකත් එක්ක ඔය වගේ පට්ට ගහන්න පුලුවන් රිලයබල් හයිබ්‍රිඩ් එකක් කියහන් බලන්න ලන්කාවේ මිනිස්සුන්ට ගන්න තියන? :confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    :eek::eek::eek::eek::eek:

    Solution? koheda bn mama solution ekak damme?

    Mama kiwwe brand name eken reliability balanna ba kiyala. Vezel/Grace/GP5 awula awith thiyenne DCT technology eka lankawata hariyanne nathi hinda misak brand eke prashnayak nisa newei.
    Suzuki hybrid kohomada danne ne neda???