මේ වාහන දෙකේ ම DUAL CLUTCH issue එක දැන් දරුණුවට තියෙනවා . ලක්ෂ 4-5 යනවා හදාගන්න . මේකෙන් බේරෙන්න විදියක් discuss කරමුද ? ජපානේ honda company එක තාම අසමත් වෙලා තියෙනවා මේකට විසදුමක් දෙන්න . මේ domastic model එක ලංකාවේ heat එකට සහ traffic එකට ඔරොත්තු දෙන්නේ නැද්ද . ලක්ෂ 5ක් දීල හැදුවත් ඇයි කවුරුත් warrenty යක් වත් දෙන්නේ නැත්තේ . ලංකාවේ අපේ financial situation එකත් එක්ක මෙහෙම වුනාම ඉතාම අසරණ වෙනව![]()

ග්රේස් එකෙත් තියෙනව ඕක.Tpyota hybrid ekak gnda mcn thats the solution gearbox wtrak nme smart key and push start button issue wage godak common faults tyenawa
Oke dual clutch oil eka maru karanna oe every 5000km ethakota oya awula enne na

Toyota Black interior ena wahana nadda bn used market eke, Allion/Premio?

Oke dual clutch oil eka maru karanna oe every 5000km ethakota oya awula enne na
Ehema clutch oil marukara kara duwanna above 5mil dila wahana ganne ai mcnanika oke mama danna thramin dry clutch ekak tynne????
Ane manda bn oya wahana ausi wala tiyenawa ekaka wath ledak ne.mehe hama gahanawa.oil change karanneth ne.balla ganata dala tiyenne eth kisi ledak ne.lankawe traffic system eke awula tamai tiyenne.wahana walata orothu denne ne.
Ehema clutch oil marukara kara duwanna above 5mil dila wahana ganne ai mcnanika oke mama danna thramin dry clutch ekak tynne????
Tinawa allion premio nam black interior yanne 3lakh witara aduwen....moko beige interior eka tamai oke market... axio hybrid nam black aka tamai hoda mama hithanne...Toyota Black interior ena wahana nadda bn used market eke, Allion/Premio?
Honda Grace සහ Honda Vezel වල ඔය ප්රශ්නය තියනවා. මෙහෙ ඉන්න sale කාරයෝ ඕක ගැන අහද්දී බොරු කියනවා, ඔය ප්රශ්නේ තියෙන්නේ 2014 එකේ විතරයි කියල. නමුත් අවාසනාවකට මචන් ඔය ප්රශ්නේ Honda vezel 2014/2015/2016/2017/ හැම එකකම තියෙනවා.බොරු මතයක් තියනව RS එකේ ඔය ප්රශ්නේ නේ කියල.නමුත් එකෙත් ඕක තියනවා.හේතුව ඔය සියල්ලේම තියෙන්නේ එකම Clutch system එක. මේ ප්රශ්නේ එන්න ප්රධාන හේතුවක් තමයි Honda Vezel කියන්නේ ජපානේ domestic වාහනයක් . එක ලංකාවේ ලංකාවේ තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නේ. ඔය Clutch system එකේ අවුල එන්න බලපාන ප්රධාන කරුණ තමයි මෙහෙ තියෙන traffic එකේදී වාහනය ගමන් ගන්න විදිහ. ඒ කියන්නේ බොහෝ විට traffic එකේදී වාහනය ගමන් ගන්නේ ඇදී ඇදී වගේනේ. එක Honda Vezel තියන Clutch system දැඩි පීඩනයක් ඇති කරනවා. එක තමයි කියන්නේ හැකි සැම වෙලාවකම neutral එකට දාගන්න කියල. අනිත් Clutch system එකට හානි වන අවස්ථාව තමයි කන්දක traffic එකේ ගමන් ගන්නා විට. සමහර විට උඹල දැකල ඇති නුවරඑළිය වගේ යද්දී Honda Vezel වාහන නැවතිලා තියනවා.ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.
sthuthi danuwath una
thxxx machoSuzuki hybrid wala issue nedda???