student visa bank statement info help please

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඉස්ටුඩන්ට් වීසා යද්දි බැන්ක් ඉස්ටෙට්මන්ට් පෙන්නන්න වෙලා මචන්...
    මේ බැන්ක් ඉස්ටෙට්මන්ට්1 දි වෙන්නෙ මොකක්ද ?
    කොහොමද ඒ ප්‍රොසෙස්1 වෙන්නෙ.. අනේ දන්න පින්වතුන් පැහැදිලි කරන්න..

    මට දැනගන්න ඕන මේකයි...
    රට යන කෙනාගේ බැංකු පොතේ තියෙන්න ඕනද ඒ අවශ්‍ය මුදල ?
    නැත්නම් අදුරන කෙනෙක්ගේ පොතක උනත් අවුල නැද්ද ?
    මටවත් මගේ පවුලෙ කෙනෙක්ගෙවත් පොත් වල නෑ බැංකු ඉස්ටෙට්මන්ට්1ට ඕන මුදල.. අපි කරන්න හදන්නේ දන්නෙ අපේ තාත්තගෙ යාලුවෙක්ට කියල, එයාගෙ සල්ලි වලින් ඉස්ටේට්මන්ට්1 ගන්න..
    එහෙම කරන්න පුලුවන් ද යාලුවනේ....
     
    • Like
    Reactions: TISSA1

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    දන්නා විදියට උබේ or ලේ නෑයෙක්ගේ account එකේ මාස ගණනාවක ඉදන් ඒ මුදල තියෙන්න ඕන බන්. මොකක්ද රට හා කෝර්ස් එක ? (Bsc or Msc??)
     
    • Like
    Reactions: TISSA1 and D_Mad

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113
    machan depends on the offer letter + living expenses

    ube family eke kawru hari kenek eka danna puluwan

    adurana ewunge baha fd nam six moths back balanwa
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    You or your close relative. Wife or her parents also acceptable. Money should be there more than 3 months in your accounts and if it's new, you have to show how you or the sponsor earned that money.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ado ehemada ban.. IT msc1k..



    ela

    Uba enne course fee hoyaganna balagenanan e idea eka atha arapan mchn.uba ausi da kohe enawada man danne ne.mehe un loan dagena hathara wate pissu kelinawa.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    උබ හෝ උබේ දෙමාපියන්ගේ Account එකක තිබුනොත් තමා හොද.. Canada වලට නම් මාස 6ක History එකක් බලනවා..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    machan depends on the offer letter + living expenses

    ube family eke kawru hari kenek eka danna puluwan

    adurana ewunge baha fd nam six moths back balanwa

    hari mchn thanks

    You or your close relative. Wife or her parents also acceptable. Money should be there more than 3 months in your accounts and if it's new, you have to show how you or the sponsor earned that money.

    thanks bro

    Uba enne course fee hoyaganna balagenanan e idea eka atha arapan mchn.uba ausi da kohe enawada man danne ne.mehe un loan dagena hathara wate pissu kelinawa.

    ausi newei mchn austria.. na na ekata nam thi athe tikak bro

    bump

    උබ හෝ උබේ දෙමාපියන්ගේ Account එකක තිබුනොත් තමා හොද.. Canada වලට නම් මාස 6ක History එකක් බලනවා..

    thanks bro
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Samahara ratawala uni walata propties nuth accept krnwa kalathurakin ekath hoyala blnna
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Uba ge plan aka mehe work karala loan aka gewanna nam enna epa

    Attatama msc nam waren mehe student life aka fucked

    2yr msc1 thi..
    1st sem(6month) aca.. 2nd sem1 internship.. a kale salaryak set wenawa.. 2nd yr also same..
    so mul 6,7 month jiwath wenna mny have my gawa mchn.. naya wena line1k nam na danata.. thanks bro
     
    • Like
    Reactions: lasankandy

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    bump

    MSc ekak karana gaman kiak hari hoya ganna part time karanna bayda ?

    experience tyena un kiapalla balanna !
     

    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    macho mama oka kara. ape thatha thama salle damme. masa 6 kall yanna ona. thawa letter gaddi aka business kiyal danaa apa.

    letter ake aniwarayen study purpose kiyala mention karanna ona. nathnam baha macho.