මොරටුව Design degree

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මොරටුවෙ තියන නිර්මාණවේදය (design) degree එක ගැන දන්න අය ඉන්නවද මේකේ? මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක කරල මොන වගේ ජොබ් ද කරන්න වෙන්නේ. ඒක හොදයිද? නැත්තම් ආයි පාරක් A/L කරන එකද හොඳ කියලා. :yes::yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මොරටුවෙ තියන නිර්මාණවේදය (design) degree එක ගැන දන්න අය ඉන්නවද මේකේ? මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක කරල මොන වගේ ජොබ් ද කරන්න වෙන්නේ. ඒක හොදයිද? නැත්තම් ආයි පාරක් A/L කරන එකද හොඳ කියලා. :yes::yes:

    hodai..asanam karahan..1st shy nam ai karahan
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    නිර්මාණශීලි හැකියාව තියෙනවා නම් කරපන් , උන් කරන ඒවා මන් දැකල තියෙනවා
    පට්ට තින්කින් ඇන්ඩ් පට්ට ඩිසයිනින් :yes:

    මන් වගේ මුනත් අදින්නේ පුක වගේ නම් කරන්න එපා ;)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    hodai..asanam karahan..1st shy nam ai karahan

    මට නෙවෙයි බන්. වෙන එකෙක්ට. ඌ කොමස් කරේ. 1st shy කරේ 2nd shy මේ පාර කරනව. aptitude test එකත් කරා. select උනොත් යනවද නැද්ද් කියල මෙව්ව එකක් තියනව උට.

    ජොබ් එහෙම මොනවද දන්නෑ තියෙන්නෙ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නිර්මාණශීලි හැකියාව තියෙනවා නම් කරපන් , උන් කරන ඒවා මන් දැකල තියෙනවා
    පට්ට තින්කින් ඇන්ඩ් පට්ට ඩිසයිනින් :yes:

    මන් වගේ මුනත් අදින්නේ පුක වගේ නම් කරන්න එපා ;)

    නිර්මාණශීලී මෙව්ව එකක් නම් තියනව. උට චිත්‍ර අදින්න නම් එච්චර බැරිද මන්දා. කොහොමරි aptitude test එක ලිව්වා ඒක පාස් නම් උගේ දැනට තියන් හැකියාව ඇතිනේ.

    පාස් උනොත් යනවද කියල තමයි මෙ බලන්නේ. මොරටුවේ අවුරුදු 4ක ඩිග්‍රියක් ලමයි 60ක් වගේ ගන්නේ. කරල ජොබ් එහෙම මොනවද දන්නෑ තියෙන්නෙ.