මොරටුවෙ තියන නිර්මාණවේදය (design) degree එක ගැන දන්න අය ඉන්නවද මේකේ? මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක කරල මොන වගේ ජොබ් ද කරන්න වෙන්නේ. ඒක හොදයිද? නැත්තම් ආයි පාරක් A/L කරන එකද හොඳ කියලා.![]()
hodai..asanam karahan..1st shy nam ai karahan
Design kiuwe Fashion Design ne ?
නිර්මාණශීලි හැකියාව තියෙනවා නම් කරපන් , උන් කරන ඒවා මන් දැකල තියෙනවා
පට්ට තින්කින් ඇන්ඩ් පට්ට ඩිසයිනින්
මන් වගේ මුනත් අදින්නේ පුක වගේ නම් කරන්න එපා![]()
නෑ නෑ. නිකන්ම design. Fashion design එක නෙවෙයි.