bokkalas....
50GB pst file ekak තියෙනවා corrupt වෙලා...
මන් ගාව සල්ලි දීල ගනිපු සොෆ්ට්වෙයා එකක් තියෙනවා... PCVITA Recover Outlook
එකට recovery වෙන්නේ 27GB විතරය්...
වැඩේ කර ගන්න හොද free tool එකක් හරි, portable version එකක් හරි කියන්නකෝ
thanks.. bro...