මචන් මගෙ කාර් (TOYOTA IST 2003) එක විකුනන්න ඉන්නෙ.
මම් මේක ගන්න කොට IST එකක් ගන්න නෙමේ හිටියෙ. Office එකේ යාලුවෙක් මේක විකුනනව කියල නිකමට බැලුවෙ.
හැබැයි මට ඒක සෙට් උනා. මෙකෙ ground clearance ගොඩක් හොදයි, seats උසයි නොර්මල් කාර් එකකට වඩා.
හැබැයි පිටිපස්ස පට්ට කැතයි සමහර අයට (මටත්
).
හැබැයි ඒ රෙන්ජ් එකෙ එවා එක්ක බලන කොට ගොඩක් comfortable, safety හොදයි, full seats තියෙන්නෙ.
Interested කවුරු හරි ඉන්නව නම් කියන්න.
.....
මම් මේක ගන්න කොට IST එකක් ගන්න නෙමේ හිටියෙ. Office එකේ යාලුවෙක් මේක විකුනනව කියල නිකමට බැලුවෙ.
හැබැයි මට ඒක සෙට් උනා. මෙකෙ ground clearance ගොඩක් හොදයි, seats උසයි නොර්මල් කාර් එකකට වඩා.
හැබැයි පිටිපස්ස පට්ට කැතයි සමහර අයට (මටත්

). හැබැයි ඒ රෙන්ජ් එකෙ එවා එක්ක බලන කොට ගොඩක් comfortable, safety හොදයි, full seats තියෙන්නෙ.
Interested කවුරු හරි ඉන්නව නම් කියන්න.
.....

ගමනක් ගිහිං ආවම අකුලල විසි කරනව