සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Sick

Banned
May 28, 2018
302
23
0
meya paya 24ma saman tin ekak hinda online innwa thread eka up kara kara
ona kenek dakinne mulinma heading eka saha first post eka

meyata onawela thiyenne company ekata madak gahana wage

:D
 
Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    ලොල් ඒකෙන්ම තේරෙනවා උබ කරන්නේ බොරුවක් කියලා. යකෝ බලු වැඩ කරන්න එපා යකෝ. තොට රේණුකා එකෙන් නඩුවක් ගොනුකලොත් උබේ IP එක පරිගණක අපරාධ අංශයෙන් එළකිරි එක හරහා ලබාගෙන උසාවියේ දුවන්න වෙයි.

    mamath renuka company eken ehema deyak karanakan thamai balan inne thama reply ne neh company eken:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැමන් වල කිසිම ප්‍රමිතියක් නෑ.... ඕව නොකා ඉන්න එක තමයි නුවනට හුරු. අපෛ් වගකිවයුත්තෝ ලක්ෂ ගණන් පඩි ගන්න අතරේ නිද්‍රාශීලිව මේව නොදැක්ක වගේ මගහරිනව... මව්බිමේ නිව්ස් එකක් තිබුණ ලෙඩ බෝ කරන කිරි හරක් වගයක් ගෙනැල්ල කියල කොමිස් වලට... අනේ මන්ද රටකට ගිය කලක්....
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Consumer Affairs eke complain ekak demamda? case ekak edapan bro . naththam okun minihek marunath kiyaenen ochchrai apiata wagakiyanan baa kiyala.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    සැමන් වල කිසිම ප්‍රමිතියක් නෑ.... ඕව නොකා ඉන්න එක තමයි නුවනට හුරු. අපෛ් වගකිවයුත්තෝ ලක්ෂ ගණන් පඩි ගන්න අතරේ නිද්‍රාශීලිව මේව නොදැක්ක වගේ මගහරිනව... මව්බිමේ නිව්ස් එකක් තිබුණ ලෙඩ බෝ කරන කිරි හරක් වගයක් ගෙනැල්ල කියල කොමිස් වලට... අනේ මන්ද රටකට ගිය කලක්....
    eka athha salmon ganna ganen malu kallak genalla kewanan hodai:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    apage kisima kenek salmon company wala wadakaran ne wishwasa karana nokarana eka obage wadak :yes: ubath adurana aya innawanan renuka eke meh post eka pennana eh ayata :)
    ඕක මේ සිරිකොතේ පැය 24ම පොනිල්ට පුක දික් කරගෙන ඉන්න එකෙක් ඔය පකය දන්නා සැමන් ලබ්බක් නැහැ ඕකගේ පුකෙන් නම් සමන් ගඳ එනවා ඇති පොනිල්ට අල්ලම ,
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    ඕක මේ සිරිකොතේ පැය 24ම පොනිල්ට පුක දික් කරගෙන ඉන්න එකෙක් ඔය පකය දන්නා සැමන් ලබ්බක් නැහැ ඕකගේ පුකෙන් නම් සමන් ගඳ එනවා ඇති පොනිල්ට අල්ලම ,
    lankawe deshapalane gana kathakarala wadak ne :eek: mama oya eka pakshekatawath ne:rolleyes:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    lankawe deshapalane gana kathakarala wadak ne :eek: mama oya eka pakshekatawath ne:rolleyes:
    2020 ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් එනවා ,එතකන් මෙහෙම්ම් ඉඳල බැහැලම වැඩ කරමු
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    2020 ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් එනවා ,එතකන් මෙහෙම්ම් ඉඳල බැහැලම වැඩ කරමු

    okkoma enne ehema kiyala anyhimata hama ekama rata wikunana eka kale dn 2020 yanne ne kiwwane my3:angry: balamuko :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    okkoma enne ehema kiyala anyhimata hama ekama rata wikunana eka kale dn 2020 yanne ne kiwwane my3:angry: balamuko :D

    හිටන්ට බලෙන් ඉන්න බැහැනේ ,මිනිස්සුය් ඌට පුකට පය්න් ඇනල එලවන්නේ ,බලමු මොකද වෙන්නේ කියල .ගෝටාබය මහත්තය ඉල්ලුවොත් නම් බැහැලාම වැඩ කරනවා මම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,024
    86,219
    113
    ආශ්චර්යමත් රටක
    මේවා හොදට ප්‍රසිද්ධ කරපන්..
    උන් ගෙන්නන එකට උන්ට වගකියන්න බැරිනම් කව්ද වග කියන්නෙ
    උබ ඕක හැමතැනම දාපන්... වීඩියෝ එකක් දාපන්

    :yes::yes::yes::yes::yes:

    puluwan nam fb page walata yawala link ekak deepan mekatama.

    tv channels wala fb pages walatai, paththara wala fb pages walatai yawapan. barinam mata link ekak deepan. mama ywannam. :yes::yes:

    me kaalakanni nati karala danna ona
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,024
    86,219
    113
    ආශ්චර්යමත් රටක
    මේක මම ගෙදර ගේන එකම සැමන් බ්‍රෑන්ඩ් එක නිසා මුල ඉදලා අග වෙනකල් තියන ඔක්කොම කමේන්ට් බැලුවා.
    මුලදි දැකපු ගමන් ඇත්තක් නෙවෙයි කියලා මාත් හිතුවා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා බය නැතුව කියනවා ඕනෙ විදිහකට රේණුක එකට පැමිණිලි කරනන් කියලා. ඒ වගේම කෙනෙක් ඊමේල් දාලත් තිබුණනේ. ඕවට ප්‍රතිචාර බලබු. දුටු පමනින් මොකුත් විස්වාස කරනන් අවශ්‍ය නෑ තමයි. නමුත් හැමෝම කියන නිසා රැල්ලට මේක බොරු බොරු ගාන එකත් සාධාරන නෑ. දෙපැත්තම ගැන විවෘතව බලන්න ඕනේ. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පළවෙනි පිටු දෙක තුන බලලා බොරුවක් කිය කිය දගලනවට වඩා හොදයි ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විස්තර ඔක්කොම සලකලා බලන එක. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අනිවාර්යෙන් මේක ඔප්පු කරන්න නම් තව සාක්ෂි ඕනේ. කියලා තියන මුල් චායාරූපය හෝ හඩපටිය වගේ දෙයක් ඕනේ. ඒ වගේම රේණුක එකෙන් ඊමේල් දාපු අයට හෝ එකේ වැඩ කරනවා කියපු කෙනා හරහා පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනේ.

    අනික මේ වගේ දේවල් සාක්ෂි ඇතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරිම, පාරිභෝගික අපි කාගෙත් යුතුකමක්. හැබැයි පැමිණිලි කරපුවගේ සාක්ෂිත් තියාගන්න ඕනේ. නත්තන් ලොකු ව්‍යාපාරනේ මේවා යට යන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    :yes::yes::yes::yes::yes:

    puluwan nam fb page walata yawala link ekak deepan mekatama.

    tv channels wala fb pages walatai, paththara wala fb pages walatai yawapan. barinam mata link ekak deepan. mama ywannam. :yes::yes:

    me kaalakanni nati karala danna ona
    mama fb consumer association page ekata dunna un thama balala ne :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හිටන්ට බලෙන් ඉන්න බැහැනේ ,මිනිස්සුය් ඌට පුකට පය්න් ඇනල එලවන්නේ ,බලමු මොකද වෙන්නේ කියල .ගෝටාබය මහත්තය ඉල්ලුවොත් නම් බැහැලාම වැඩ කරනවා මම

    uba danma wada patangatthoth you can double the number of heads. if you know what I mean :P