ලොල් ඒකෙන්ම තේරෙනවා උබ කරන්නේ බොරුවක් කියලා. යකෝ බලු වැඩ කරන්න එපා යකෝ. තොට රේණුකා එකෙන් නඩුවක් ගොනුකලොත් උබේ IP එක පරිගණක අපරාධ අංශයෙන් එළකිරි එක හරහා ලබාගෙන උසාවියේ දුවන්න වෙයි.

meya paya 24ma saman tin ekak hinda online innwa thread eka up kara kara
ona kenek dakinne mulinma heading eka saha first post eka
meyata onawela thiyenne company ekata madak gahana wage
![]()

Consumer Affairs eke complain ekak demamda? case ekak edapan bro . naththam okun minihek marunath kiyaenen ochchrai apiata wagakiyanan baa kiyala.
renuka eken wisadumak dennan kiya kiya adda meka eka athha salmon ganna ganen malu kallak genalla kewanan hodaiසැමන් වල කිසිම ප්‍රමිතියක් නෑ.... ඕව නොකා ඉන්න එක තමයි නුවනට හුරු. අපෛ් වගකිවයුත්තෝ ලක්ෂ ගණන් පඩි ගන්න අතරේ නිද්‍රාශීලිව මේව නොදැක්ක වගේ මගහරිනව... මව්බිමේ නිව්ස් එකක් තිබුණ ලෙඩ බෝ කරන කිරි හරක් වගයක් ගෙනැල්ල කියල කොමිස් වලට... අනේ මන්ද රටකට ගිය කලක්....

ඕක මේ සිරිකොතේ පැය 24ම පොනිල්ට පුක දික් කරගෙන ඉන්න එකෙක් ඔය පකය දන්නා සැමන් ලබ්බක් නැහැ ඕකගේ පුකෙන් නම් සමන් ගඳ එනවා ඇති පොනිල්ට අල්ලම ,apage kisima kenek salmon company wala wadakaran ne wishwasa karana nokarana eka obage wadakubath adurana aya innawanan renuka eke meh post eka pennana eh ayata
![]()
lankawe deshapalane gana kathakarala wadak neඕක මේ සිරිකොතේ පැය 24ම පොනිල්ට පුක දික් කරගෙන ඉන්න එකෙක් ඔය පකය දන්නා සැමන් ලබ්බක් නැහැ ඕකගේ පුකෙන් නම් සමන් ගඳ එනවා ඇති පොනිල්ට අල්ලම ,
mama oya eka pakshekatawath ne
2020 ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් එනවා ,එතකන් මෙහෙම්ම් ඉඳල බැහැලම වැඩ කරමුlankawe deshapalane gana kathakarala wadak nemama oya eka pakshekatawath ne
![]()
2020 ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් එනවා ,එතකන් මෙහෙම්ම් ඉඳල බැහැලම වැඩ කරමු
balamuko 
okkoma enne ehema kiyala anyhimata hama ekama rata wikunana eka kale dn 2020 yanne ne kiwwane my3balamuko
![]()
මේවා හොදට ප්‍රසිද්ධ කරපන්..
උන් ගෙන්නන එකට උන්ට වගකියන්න බැරිනම් කව්ද වග කියන්නෙ
උබ ඕක හැමතැනම දාපන්... වීඩියෝ එකක් දාපන්






මේක මම ගෙදර ගේන එකම සැමන් බ්‍රෑන්ඩ් එක නිසා මුල ඉදලා අග වෙනකල් තියන ඔක්කොම කමේන්ට් බැලුවා.
මුලදි දැකපු ගමන් ඇත්තක් නෙවෙයි කියලා මාත් හිතුවා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා බය නැතුව කියනවා ඕනෙ විදිහකට රේණුක එකට පැමිණිලි කරනන් කියලා. ඒ වගේම කෙනෙක් ඊමේල් දාලත් තිබුණනේ. ඕවට ප්‍රතිචාර බලබු. දුටු පමනින් මොකුත් විස්වාස කරනන් අවශ්‍ය නෑ තමයි. නමුත් හැමෝම කියන නිසා රැල්ලට මේක බොරු බොරු ගාන එකත් සාධාරන නෑ. දෙපැත්තම ගැන විවෘතව බලන්න ඕනේ. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පළවෙනි පිටු දෙක තුන බලලා බොරුවක් කිය කිය දගලනවට වඩා හොදයි ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විස්තර ඔක්කොම සලකලා බලන එක. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අනිවාර්යෙන් මේක ඔප්පු කරන්න නම් තව සාක්ෂි ඕනේ. කියලා තියන මුල් චායාරූපය හෝ හඩපටිය වගේ දෙයක් ඕනේ. ඒ වගේම රේණුක එකෙන් ඊමේල් දාපු අයට හෝ එකේ වැඩ කරනවා කියපු කෙනා හරහා පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනේ.
අනික මේ වගේ දේවල් සාක්ෂි ඇතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරිම, පාරිභෝගික අපි කාගෙත් යුතුකමක්. හැබැයි පැමිණිලි කරපුවගේ සාක්ෂිත් තියාගන්න ඕනේ. නත්තන් ලොකු ව්‍යාපාරනේ මේවා යට යන්න පුළුවන්.




mama fb consumer association page ekata dunna un thama balala ne
![]()
puluwan nam fb page walata yawala link ekak deepan mekatama.
tv channels wala fb pages walatai, paththara wala fb pages walatai yawapan. barinam mata link ekak deepan. mama ywannam.
me kaalakanni nati karala danna ona

හිටන්ට බලෙන් ඉන්න බැහැනේ ,මිනිස්සුය් ඌට පුකට පය්න් ඇනල එලවන්නේ ,බලමු මොකද වෙන්නේ කියල .ගෝටාබය මහත්තය ඉල්ලුවොත් නම් බැහැලාම වැඩ කරනවා මම
