O/L ෆේල්.

ammobile69

Member
May 29, 2018
23
5
3
මචන්ල පොඩි හෙල්ප් එකක් ඩියන් වෙලවක් තියෙනවනම්. මචන් මම් O/L ෆේල්:sorry:.ජීවිතය අතරමන් වෙල වගෙ තියෙන්නෙ.මට මේකෙන් ගොඩ යන්න මොකක්ද බ්න් කරන්න ඕන?මන් Automobilw පෑත්තට ආස නෑහ.මන් කෑමති Shipping සය්ඩ් එකටය් Aeronautic සය්ඩ් එකටය්:yes:.මට කෝස් එකක් කරල මේ ඩෙhකෙන් එකකට යන්න පුලුවන්ද? Course මොනවඩ කරන්න ඔනෙ?තියෙන තෑන් මොනවද? :confused:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113

    o/l aye karapan mona course karannath kalin.lankawe unta phd karath wedak ne o/l nattan
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Mechanical side eka bn.

    මගේ යාලුවෙක් ඉන්නවා බන්, aircraft engineer කෙනෙක්. පට්ට ගානක් යනවා course වලට. maths අනිවා ඕනේ.

    තව එකෙක් ඉන්නවා පොර ausi වල ship mechanic කෙනෙක්.

    cinec එකේ බලන්න course ඇති.
     
    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    pls complete ur o/l. give more priority to maths and English. if you select aircraft engineering or marine engineering maths and English very much important.
    good luck
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    යකෝ ඕලෙවල් වල කොමර්ස් කියන්නේ අතිරේක විෂයක් නේ. ඕක ෆේල් උනා කියලා උබ ඕලෙවල් ෆේල් කියලා ගණන් ගන්නේ නෑ උබ පාස්.

    ගණන් , සිංහල ෆේල් නම් තමා ෆේල් කියලා ගණන් ගන්නේ. හොදට එලේවල් කර ගනින් ආර්ට්ස් වලින් හරි :yes: