මහරගම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    කහඉරේ මිනිසෙකු හප්පා මරා පළාගිය නරුමයා තම රථයේ හප්පා මෙල්ල කළ මහරගම රියැදුරු වීරයා

    Screenshot_2018-05-30-18-11-58_crop_538x312.jpg

    මහරගම නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි මහරගම නගර සභාවේ ආරක්‍ෂක නිලධාරියකු හප්පා දමා පලායමින් තිබූ මෝටර් රථයක්‌ පසුපස පන්නා ගොස්‌ මග හරස්‌ කර එම රථයට ගැටෙන ලෙස නවත්වා අදාළ සැකකාර රියෑදුරුව අල්ලාදීමට ද්‍රවිඩ ජාතික රියෑදුරකු සමත් වී තිබේ.

    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ බොරලැස්‌ගමුව, අබේරත්න මාවත, 1 වැනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් (50) නමැති අයෙකි.

    අදාළ ආරක්‍ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට ඇති හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන්නට පටන් ගෙන ඇත.එහිදී කොට්‌ටාව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක්‌ ඔහු හප්පා දමා පලා යන්නට පටන්ගෙන තිබේ.

    මේ බව දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස්‌ මහරගම බස්‌ නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබූ මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස්‌ කර නවතා ඇති බව සඳහන්.අනතුරුව පලායමින් සිටි රියෑදුරුව පිටතට ගත් අනෙක්‌ රථයේ රියෑදුරු ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස්‌ පොලිසියට භාරදී තිබේ.

    සැකකරු පරීක්‍ෂා කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.ආරක්‍ෂක නිලධාරියා සැකකරු පැදවූ මෝටර් රථයේ හැපීමත් සමඟ මීටර් 68 ක්‌ ඉදිරියට විසිවී ගොස්‌ වැටී ඇත.අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියෑදුරු අල්ලා පොලිසියට භාරදී ඇත්තේ කරුපයියා නිර්ලම්චන්දන් නමැති අයෙකු විසිනි.

    වර්තමානයේ රිය අනතුරක්‌ සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට මිනිසුන් ඉදිරිපත් නොවන යුගයක මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා පලායමින් සිටි සැකකාර රියෑදුරා අල්ලා කළ එඩිතර මෙහෙය අගය කළ යුතු බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බුද්ධික අබේකෝන් මහතා පැවසීය.සැකකාර මෝටර් රථයේ රියෑදුරා ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    Source:neth
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Can the drunk man after receiving his sentence file another case for the other car driver for attempted murder for crossing his vehicle?:oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කහඉරේ මිනිසෙකු හප්පා මරා පළාගිය නරුමයා තම රථයේ හප්පා මෙල්ල කළ මහරගම රියැදුරු වීරයා

    View attachment 72242

    මහරගම නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි මහරගම නගර සභාවේ ආරක්‍ෂක නිලධාරියකු හප්පා දමා පලායමින් තිබූ මෝටර් රථයක්‌ පසුපස පන්නා ගොස්‌ මග හරස්‌ කර එම රථයට ගැටෙන ලෙස නවත්වා අදාළ සැකකාර රියෑදුරුව අල්ලාදීමට ද්‍රවිඩ ජාතික රියෑදුරකු සමත් වී තිබේ.

    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ බොරලැස්‌ගමුව, අබේරත්න මාවත, 1 වැනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් (50) නමැති අයෙකි.

    අදාළ ආරක්‍ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට ඇති හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන්නට පටන් ගෙන ඇත.එහිදී කොට්‌ටාව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක්‌ ඔහු හප්පා දමා පලා යන්නට පටන්ගෙන තිබේ.

    මේ බව දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස්‌ මහරගම බස්‌ නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබූ මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස්‌ කර නවතා ඇති බව සඳහන්.අනතුරුව පලායමින් සිටි රියෑදුරුව පිටතට ගත් අනෙක්‌ රථයේ රියෑදුරු ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස්‌ පොලිසියට භාරදී තිබේ.

    සැකකරු පරීක්‍ෂා කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.ආරක්‍ෂක නිලධාරියා සැකකරු පැදවූ මෝටර් රථයේ හැපීමත් සමඟ මීටර් 68 ක්‌ ඉදිරියට විසිවී ගොස්‌ වැටී ඇත.අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියෑදුරු අල්ලා පොලිසියට භාරදී ඇත්තේ කරුපයියා නිර්ලම්චන්දන් නමැති අයෙකු විසිනි.

    වර්තමානයේ රිය අනතුරක්‌ සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට මිනිසුන් ඉදිරිපත් නොවන යුගයක මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා පලායමින් සිටි සැකකාර රියෑදුරා අල්ලා කළ එඩිතර මෙහෙය අගය කළ යුතු බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බුද්ධික අබේකෝන් මහතා පැවසීය.සැකකාර මෝටර් රථයේ රියෑදුරා ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    Source:neth

    මීටර් 68ක් විසිවෙන්න මේක ඝර්ෂණ බලයයි වාත ප්‍රතිරෝධයයි නොගැනිය හැකි තැනකද සිදුඋනේ පුතී නැත්නම් ජෙට් එකකද හැප්නේ දන්නෑනේද:baffled::baffled::shocked::shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    මීටර් 68ක් විසිවෙන්න මේක ඝර්ෂණ බලයයි වාත ප්‍රතිරෝධයයි නොගැනිය හැකි තැනකද සිදුඋනේ පුතී නැත්නම් ජෙට් එකකද හැප්නේ දන්නෑනේද:baffled::baffled::shocked::shocked:

    I think he got dragged by the car then fall off.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    BMW thiyana nisa mu aniwa shape wewi bung , drink and drive karala prison sentences dipuwa thiyanawada bung lankawe ehama ? :oo:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Waste, He will be free soon... Whos dead is dead...
    Thats how things happen in SL. Just go to a court and see.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපොයි.....අර මනුස්සයගේ මහන්සියත් අපරාදේ වෙනවා, හප්පපු එකාට ඇප දුන්නොතින්...:angry: