Feminism is Cancer

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    ගැනුන්ට දෙන්න ඔනි සම තැන නෙමෙයි නිසි තැන...පවුලක් සම්පූර්ණ වෙන්නෙ අම්මයි තාත්තායි ඉන්න කොට මිස තාත්තලා දෙන්නෙක් හො අම්මලා දෙන්නෙක් ඉන්නකොට නෙමෙයි

    :yes::yes:
    කාටවත් මුල් තැන නෙමෙයි.. දෙදෙනාටම නිසි තැන :yes:
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මෙහේ ඉන්නව බන් ඔහොම සෙට් එකක්.. grassrooted.net කියල උන් සයිට් එකක් කරනව.. කොළඹ සෙට් එකක් මචන්.. Feminism , LGBT හැම මගුලම කොලබ ඉදන් promote කරනව උන් ටික..

    නියමයි ස්වීඩනයේ වගේ feminist government එකක් මෙහෙත් හදමු.එතකොට පොන්නයෝ වගේ ඉන්න පුලුවන් සිංහලුන්ට(අමුතුවෙන් හදන්න දෙයක් නෑ.තියෙන එකත් ඒ වගේ තමයි නේ:lol:).

    Feminism , LGBT වගේ ගෙනත් ප්‍රොමෝට් කරන්නේ හොඳකටද? ඕවා නීතිගත කලාම ,ඊළඟට තව දේවල් ගේනවා..ඊළඟට එන්නේ මොනවද කියලා හිතාගන්න පුලුවන්ද? ඒවා accept කරන තැනට මිනිස්සුන්ගේ මනස හදන එක තමයි උන් මුලින්ම කරන්නේ.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    ඔව් දැන් උනත් ඉන්නවා අර සිරසේ මම අහගෙන දවල් වැඩසටහනක් යනව සෙට් එකක් එකතුවෙලා මොකද්ද වටමේස සාකච්චාවක් කරනව අරක නෑ මේක නෑ කිය කිය. තියෙන තැනත් නැතිවෙන වැඩක් ඕක.

    උදේ යන්නේ 9 ටද කොහෙද.. "කියන්න" කියල මගුලක්.. :angry::angry:

    දවසක් උදේට කන ගමන් බලන්න එකක් නැති කමටම ඕක දාගෙන හිටියා.. ආපු වෙලේ ඉදන් දෙපැත්තකට බෙදිලා මරාගන්නවා මරාගන්නවා ඉවරයක් නෑ.. politic වලි හොදා ඒක දැක්කම.. :lol::lol:
    එක එක දවසට එක එක ප්‍රශ්න..
    දවසක් එක ගෑනියෙක් ඇහුව "සාමන්යෙන් husband ගේ දෙමව්පියියෝ ගෙදර ආවම සාමන්යෙන් ගෙදර ඉන්නවා වගේ ලේසියට කොටට ඇදන් ඉන්නවද" කියල..
    තව එකෙක් කියපි "එහෙම ඉන්නවා තමා.. අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදිහට.. අපිට ඕනේ විදිහට fashion කරන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ඒ පවුල් ජීවිතය මෙලෝ රහක් නෑ" කියල..
    මන් එහෙම්ම TV එක off කළා බන්.. :(:(

    • Like
    Reactions: LazyLizard

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    අනේ ඔය feminist නෝනලා මේකේ ඉන්නවා නම්, උස මදි නම් මගෙන් ටිකක් ගන්නකො.. ලොබ නැතුව අගල් 3ක් දෙනවා.. :yes: සත පහක් වත් ඕනේ නෑ.. :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    ස්ත්‍රීවාදීන්ගේ ආධිපත්‍යයට නතු වූ ස්වීඩනය

    ස්ත්‍රීවාදය එහි සීමාවන් ඉක්මවා ගිය රටක් විදියට ස්වීඩනය සලකන්න පුලුවන්.ලිංගභේදය අනුව ඒ කියන්නේ ගැහැණු පිරිමි කියලා වෙන් කරලා සැලකීමක් නැතිලු මේ රටේ.

    ඒ අතර එක දේශපාලනඥයෙක් යෝජනාව කරලා තියෙනවා,පිරිමින් ඉදගෙන මුත්‍රා කල යුතුයි කියලා නීතියක් ගේන්න.මේ යෝජනාව ගේන්න හේතු විදියට දක්වලා තියෙන්නේ,පුරඃස්ත ග්‍රන්ථියේ හොඳටත්,වැසිකිලි පිරිසිදු කරන්නන් පාවිච්චි නොකරන්න ඉන්නත් පුලුවන් නිසාලු.

    ඔය කියන දේශපාලනඥයා ගේ නම් විගෝ හැන්සෙන්.මිනිහා තමන්ගේ පුතා ගැන මෙහෙම කියනවා "මගේ පුතා කින්ඩර්ගර්ටන් වල ඉද්දී ඔවුන් ඔහුට හිටගෙන මුත්‍රා කරන්න බල කරලා තියෙනවා.ඒ අපි ඔහුට උගන්වලා තිබ්බේ ඉදගෙන මුත්‍රා කරන්න.නෝර්වේ රටේ පිරිමි ළමුන්ට හිටගෙන මුත්‍රා කිරීම නිල වශයෙන් තහනම් කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා."

    1970 දී ඈන් හෙලේනා ස්ත්‍රීවාදී ව්‍යාපාරයට එකතු වෙන්නේ ඇයගේ මව නිවසේදී අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා දැකලා .නමුත් අද වනවිට ගැහැණුන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා නමුත් ස්ත්‍රීවාදී දේශපාලන පක්ෂ ඒ දේවල් තවත් දුරට රැගෙන යමින් තිබෙනවා කියලා ඇය කියනවා.

    මේක පිරිමි සහ ගැහැණුන් අතර බල අරගලයක්.එහි ප්‍රතිවිපාක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අත්විදින්න වෙනවා.ඒ වගේම ඒක දරුවන්ටත් හෝ කිසිම කෙනෙකුට හොඳ දෙයක් නොවේ.

    ස්වීඩනයේ පාසල්වල ලිංගික සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දෙනවා.ක්‍රීඩාවන්හි පවා ගැහැණු පිරිමි කියලා සීමා නොකර කටයුතු කරන්න දිරිගන්වනවා.2012 වසරේදී ස්වීඩන් ශබ්දකෝෂයට කියන සර්වනාමය හඳුන්වා දුන්නා.ඒ ඇය හෝ ඔහු වෙනුවට නිර්ලිංගික සර්වනාම පදයක් ලෙස.නමුත් සියලුදෙනාට ඒ සම්බන්ධව කැමැත්තක් නැහැ.

    ඔවුන් හිතන්නේ අපි ගැහැණු ලමුන් පිරිමි ලමුන් කරන්නත්,පිරිමි ලමුන් ගැහැණු ලමුන් කරන්නත් හදනවා කියලා.නමුත් අපි එහෙම කරන්නේ නෑ.අපි කැමතියි හැම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම්.සමාන වගකීම් දෙන්න.ඒක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්.- පාසල් අධ්‍යක්ෂිකා ලෝටා රාජලින්

    පුරුවේ පිනකටද කොහෙද ස්වීඩනයේ හරි නෝර්වේ වගේ රටක ඉපදුනේ නැත්තේ.පිරිමිකමට දීලා තියෙන තැන දැක්කම දුකයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හෙනයා;23264230 said:

    උදේ යන්නේ 9 ටද කොහෙද.. "කියන්න" කියල මගුලක්.. :angry::angry:

    දවසක් උදේට කන ගමන් බලන්න එකක් නැති කමටම ඕක දාගෙන හිටියා.. ආපු වෙලේ ඉදන් දෙපැත්තකට බෙදිලා මරාගන්නවා මරාගන්නවා ඉවරයක් නෑ.. politic වලි හොදා ඒක දැක්කම.. :lol::lol:
    එක එක දවසට එක එක ප්‍රශ්න..
    දවසක් එක ගෑනියෙක් ඇහුව "සාමන්යෙන් husband ගේ දෙමව්පියියෝ ගෙදර ආවම සාමන්යෙන් ගෙදර ඉන්නවා වගේ ලේසියට කොටට ඇදන් ඉන්නවද" කියල..
    තව එකෙක් කියපි "එහෙම ඉන්නවා තමා.. අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදිහට.. අපිට ඕනේ විදිහට fashion කරන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ඒ පවුල් ජීවිතය මෙලෝ රහක් නෑ" කියල..
    මන් එහෙම්ම TV එක off කළා බන්.. :(:(

    ගෙවල්වල ඉන්න ගෑනු ටික ටාර්ගට් කරලා ඕවා දන්නේ.උන්ගේ ඔලු ටික අවුල් කලාම පවුල් අවුල්,ඒකෙන් කාටද වාසිය? destabilizing and business
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ගෙවල්වල ඉන්න ගෑනු ටික ටාර්ගට් කරලා ඕවා දන්නේ.උන්ගේ ඔලු ටික අවුල් කලාම පවුල් අවුල්,ඒකෙන් කාටද වාසිය? destabilizing and business

    Feminizm witharak newi e ganu target karala thawa godak dewal tv wala danawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    පොන්නයෝ වගේ ඉන්න ආසද? ඉද ගෙන චූ කරන්න ආසද?

    උඹට නම් අවුලක් නෑනේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පොන්නයා කියලා නේද කතා කරනවා කිව්වේ
    :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොන්නයෝ වගේ ඉන්න ආසද? ඉද ගෙන චූ කරන්න ආසද?

    උඹට නම් අවුලක් නෑනේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පොන්නයා කියලා නේද කතා කරනවා කිව්වේ
    :P

    ගොන් නිතියක් තමයි...

    එත් ඉඩගෙන චු කරා කියල මොකද්ද බන් වෙන්නෙ? බොග දාන්න වාඩි උනාම චූ යන්නෙ ඔන තරම්...:lol:

    ස්වීඩන් , නොර්වෙ කියන්නෙ ලොකෙ හොදම ප්‍රශ්න අඩුම රටවල් 2ක් බන්...

    ඉතින් උන්ට ප්‍රශ්න නැතුව කම්මැලි නිසා ඔය වගෙ අතල් ගන්නව ඇති..:yes:

    ලන්කාවෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ නෑ බයවෙන්න එපා.:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ගොන් නිතියක් තමයි...

    එත් ඉඩගෙන චු කරා කියල මොකද්ද බන් වෙන්නෙ? බොග දාන්න වාඩි උනාම චූ යන්නෙ ඔන තරම්...:lol:

    ස්වීඩන් , නොර්වෙ කියන්නෙ ලොකෙ හොදම ප්‍රශ්න අඩුම රටවල් 2ක් බන්...

    ඉතින් උන්ට ප්‍රශ්න නැතුව කම්මැලි නිසා ඔය වගෙ අතල් ගන්නව ඇති..:yes:

    ලන්කාවෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ නෑ බයවෙන්න එපා.:rolleyes:

    oya ratawal wala un ganunta atha thiyanna bayai ban.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ගොන් නිතියක් තමයි...

    එත් ඉඩගෙන චු කරා කියල මොකද්ද බන් වෙන්නෙ? බොග දාන්න වාඩි උනාම චූ යන්නෙ ඔන තරම්...:lol:

    ස්වීඩන් , නොර්වෙ කියන්නෙ ලොකෙ හොදම ප්‍රශ්න අඩුම රටවල් 2ක් බන්...

    ඉතින් උන්ට ප්‍රශ්න නැතුව කම්මැලි නිසා ඔය වගෙ අතල් ගන්නව ඇති..:yes:

    ලන්කාවෙ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ නෑ බයවෙන්න එපා.:rolleyes:

    ප්‍රශ්න නැති වුනාම ,නිදහස වැඩි වුනාම රටවල් ගෑණුන්ට ඕන විදියට පාලන කරන්න දෙනවද බන්?

    ස්වීඩනයේ ආණ්ඩු කරන උන්ගේ නිවටකම නිසා උන්ගේ ගෑණු පාරවල් ගානේ හම්බයෝ අතින් දූෂණය වෙනවා.ලිබරල් පොන්ස්ලා ආණ්ඩු කරද්දී ඔහොම තමයි.
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    oya ratawal wala un ganunta atha thiyanna bayai ban.

    ඔය රටක ඉන්න තියනව නම් ගෑනුන්ගෙ ගුටි කකා හිටියත් මොකද බන්.. :rofl:

    ප්‍රශ්න නැති වුනාම ,නිදහස වැඩි වුනාම රටවල් ගෑණුන්ට ඕන විදියට පාලන කරන්න දෙනවද බන්?

    ස්වීඩනයේ ආණ්ඩු කරන උන්ගේ නිවටකම නිසා උන්ගේ ගෑණු පාරවල් ගානේ හම්බයෝ අතින් දූෂණය වෙනවා.ලිබරල් පොන්ස්ලා ආණ්ඩු කරද්දී ඔහොම තමයි.
    :lol:

    ඔකෙ තව පැත්තක් තියනව බන්...

    නිවට කමම නෙමෙයි උගෙ qualities හොද නිසා තමයි එ රටවල් අද ඔය තත්වෙ ඉන්නෙ..

    එ qualities හින්දම ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එනව...

    හබැයි ඉතින් ඔව ප්‍රශ්න කියල කියන්නම බෑ...

    පිරිමින්ගෙ නිදහස නැති උනත් ගෑනුන්ගෙ නිදහස වැඩි වෙනව..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ape uda batch eke innawa aiya kenek uth pons uge friend list ekama feminists la. hitapu gman mama uta nangi kiyapu gaman redda ussan enawa ui uge feminists lai serama mata kelinna. matha athal ekak aran innawa hitan :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ape uda batch eke innawa aiya kenek uth pons uge friend list ekama feminists la. hitapu gman mama uta nangi kiyapu gaman redda ussan enawa ui uge feminists lai serama mata kelinna. matha athal ekak aran innawa hitan :rofl:

    ගෑණුන්ට කියලා රබර් පොලුවලුන් ඇර ගන්න පොන්නයෙක් වෙන්න ඇති :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ape uda batch eke innawa aiya kenek uth pons uge friend list ekama feminists la. hitapu gman mama uta nangi kiyapu gaman redda ussan enawa ui uge feminists lai serama mata kelinna. matha athal ekak aran innawa hitan :rofl:

    male feminist la ponnayo nemei...
    generally ponnayanta ganu penna ba, itin un feminist weida..!!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔය රටක ඉන්න තියනව නම් ගෑනුන්ගෙ ගුටි කකා හිටියත් මොකද බන්.. :rofl:

    ඔකෙ තව පැත්තක් තියනව බන්...

    නිවට කමම නෙමෙයි උගෙ qualities හොද නිසා තමයි එ රටවල් අද ඔය තත්වෙ ඉන්නෙ..

    එ qualities හින්දම ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එනව...

    හබැයි ඉතින් ඔව ප්‍රශ්න කියල කියන්නම බෑ...

    පිරිමින්ගෙ නිදහස නැති උනත් ගෑනුන්ගෙ නිදහස වැඩි වෙනව..

    ඔව් ඉතින් පොඩි කාලෙම පිරිමින්ගේ මොළ හේදුවම ,ඒවා ප්‍රශ්න නෙමෙයි කියලා පේනවා ඇති.ගෑණු වගේ හිතන්න පතන්නනේ මනස හදලා තියෙන්නේ.