ගැනුන්ට දෙන්න ඔනි සම තැන නෙමෙයි නිසි තැන...පවුලක් සම්පූර්ණ වෙන්නෙ අම්මයි තාත්තායි ඉන්න කොට මිස තාත්තලා දෙන්නෙක් හො අම්මලා දෙන්නෙක් ඉන්නකොට නෙමෙයි

කාටවත් මුල් තැන නෙමෙයි.. දෙදෙනාටම නිසි තැන

Last edited:
ගැනුන්ට දෙන්න ඔනි සම තැන නෙමෙයි නිසි තැන...පවුලක් සම්පූර්ණ වෙන්නෙ අම්මයි තාත්තායි ඉන්න කොට මිස තාත්තලා දෙන්නෙක් හො අම්මලා දෙන්නෙක් ඉන්නකොට නෙමෙයි

මෙහේ ඉන්නව බන් ඔහොම සෙට් එකක්.. grassrooted.net කියල උන් සයිට් එකක් කරනව.. කොළඹ සෙට් එකක් මචන්.. Feminism , LGBT හැම මගුලම කොලබ ඉදන් promote කරනව උන් ටික..
).ඔව් දැන් උනත් ඉන්නවා අර සිරසේ මම අහගෙන දවල් වැඩසටහනක් යනව සෙට් එකක් එකතුවෙලා මොකද්ද වටමේස සාකච්චාවක් කරනව අරක නෑ මේක නෑ කිය කිය. තියෙන තැනත් නැතිවෙන වැඩක් ඕක.

හෙනයා;23264230 said:
උදේ යන්නේ 9 ටද කොහෙද.. "කියන්න" කියල මගුලක්..
දවසක් උදේට කන ගමන් බලන්න එකක් නැති කමටම ඕක දාගෙන හිටියා.. ආපු වෙලේ ඉදන් දෙපැත්තකට බෙදිලා මරාගන්නවා මරාගන්නවා ඉවරයක් නෑ.. politic වලි හොදා ඒක දැක්කම..
එක එක දවසට එක එක ප්රශ්න..
දවසක් එක ගෑනියෙක් ඇහුව "සාමන්යෙන් husband ගේ දෙමව්පියියෝ ගෙදර ආවම සාමන්යෙන් ගෙදර ඉන්නවා වගේ ලේසියට කොටට ඇදන් ඉන්නවද" කියල..
තව එකෙක් කියපි "එහෙම ඉන්නවා තමා.. අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදිහට.. අපිට ඕනේ විදිහට fashion කරන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ඒ පවුල් ජීවිතය මෙලෝ රහක් නෑ" කියල..
මන් එහෙම්ම TV එක off කළා බන්..
ගෙවල්වල ඉන්න ගෑනු ටික ටාර්ගට් කරලා ඕවා දන්නේ.උන්ගේ ඔලු ටික අවුල් කලාම පවුල් අවුල්,ඒකෙන් කාටද වාසිය? destabilizing and business

පොන්නයෝ වගේ ඉන්න ආසද? ඉද ගෙන චූ කරන්න ආසද?
උඹට නම් අවුලක් නෑනේ ගර්ල් ෆ්රෙන්ඩ් පොන්නයා කියලා නේද කතා කරනවා කිව්වේ![]()

ගොන් නිතියක් තමයි...
එත් ඉඩගෙන චු කරා කියල මොකද්ද බන් වෙන්නෙ? බොග දාන්න වාඩි උනාම චූ යන්නෙ ඔන තරම්...
ස්වීඩන් , නොර්වෙ කියන්නෙ ලොකෙ හොදම ප්රශ්න අඩුම රටවල් 2ක් බන්...
ඉතින් උන්ට ප්රශ්න නැතුව කම්මැලි නිසා ඔය වගෙ අතල් ගන්නව ඇති..
ලන්කාවෙ ඔය වගෙ ප්රශ්න එන්නෙ නෑ බයවෙන්න එපා.![]()

oya ratawal wala un ganunta atha thiyanna bayai ban.

ප්රශ්න නැති වුනාම ,නිදහස වැඩි වුනාම රටවල් ගෑණුන්ට ඕන විදියට පාලන කරන්න දෙනවද බන්?
ස්වීඩනයේ ආණ්ඩු කරන උන්ගේ නිවටකම නිසා උන්ගේ ගෑණු පාරවල් ගානේ හම්බයෝ අතින් දූෂණය වෙනවා.ලිබරල් පොන්ස්ලා ආණ්ඩු කරද්දී ඔහොම තමයි.![]()

ape uda batch eke innawa aiya kenek uth pons uge friend list ekama feminists la. hitapu gman mama uta nangi kiyapu gaman redda ussan enawa ui uge feminists lai serama mata kelinna. matha athal ekak aran innawa hitan![]()

ඔය රටක ඉන්න තියනව නම් ගෑනුන්ගෙ ගුටි කකා හිටියත් මොකද බන්..
ඔකෙ තව පැත්තක් තියනව බන්...
නිවට කමම නෙමෙයි උගෙ qualities හොද නිසා තමයි එ රටවල් අද ඔය තත්වෙ ඉන්නෙ..
එ qualities හින්දම ඉතින් ඔය වගේ ප්රශ්නත් එනව...
හබැයි ඉතින් ඔව ප්රශ්න කියල කියන්නම බෑ...
පිරිමින්ගෙ නිදහස නැති උනත් ගෑනුන්ගෙ නිදහස වැඩි වෙනව..
male feminist la ponnayo nemei...
generally ponnayanta ganu penna ba, itin un feminist weida..!!