ඔව් ඉතින් පොඩි කාලෙම පිරිමින්ගේ මොළ හේදුවම ,ඒවා ප්‍රශ්න නෙමෙයි කියලා පේනවා ඇති.ගෑණු වගේ හිතන්න පතන්නනේ මනස හදලා තියෙන්නේ.
slaves![]()
nope.
තමන්ගෙ අම්ම ගෙදර කරන වැඩ වැඩ වැඩී කියල හිතන නිසා එයා කරන වැඩ වලින් කොටසක් තමා ඉල්ලාගෙන කරන එකත් එක ආකාරයක male feminist කමක්...
මෙහෙමයි බන්...
අපෙ සමාජෙ පිරිමිකම , ගෑනුකම කියන එව ලොකුවට සලකනව... තමන්ගෙ පිරිමි කම ගෑනුකම අබියොගෙකට ලක්වෙන අවස්තා වලට පවා අපි කැම්ති නෑ.. එත් බන් ඉස්සරහට ඔක වෙනස් වෙනව... එකෙ පෙරනිමිති තමයි ඔය රට වල පේන්න තියෙන්නෙ.. ඔව් ඒක එක විදියක brain wash විමක් තමයි.
අපි ලොකෙ ගැන හඩාගෙන තියන සන්කල්ප ඔක්කොම brain wash විමෙන් හදාගත්ත එව තමයි බන් ...
ලිංග භේදය කියන දේ හදාගත්ත සංකල්පයක් වෙන්නේ කොහොමද? ජීවවිද්‍යාත්මකව එහෙම බෙදීමක් තියනවා කියලා පිළිගන්න බැරි වුන් තමයි ඔය ස්ත්‍රීවාදීන් කියන්නේ.උන්ගේ අලුත්ම පරම්පරාව සමාන කරන්න පුලුවන් ඉස්ලාම් අන්තවාදයට.හම්බයෝ ගෑණුන්ට නිසි තැන දීලා නැ වගේ තමයි,නූතන ස්ත්රීවාදියෝ පිරිමින්ට නිසි තැන දෙන්න කැමති නෑ.
ලින්ග බෙදය නෙමෙයි බන් මම අදහස් කරේ,,, පිරිමිකම හා ගෑනුකම...
උබ කිව්වෙ වාඩි වෙලා චූ කරන එක පිරිමි නොවන දෙයක් කියල.. , අන්න් ඒ වගේ ඒව...ඉස්සරහට ඔය stereotypes නැති වෙලා යනව.... ex:- කොන්ඩෙ දිගට වවන් එන්න ගෑනු ප්‍රතිශතය ගොඩක් අඩු වෙයි කොන්ඩෙ වවන් ඉන්න එක කරදරයක් නිසා....
ලිංග භේදය කියන දේ හදාගත්ත සංකල්පයක් වෙන්නේ කොහොමද? ජීවවිද්‍යාත්මකව එහෙම බෙදීමක් තියනවා කියලා පිළිගන්න බැරි වුන් තමයි ඔය ස්ත්‍රීවාදීන් කියන්නේ.උන්ගේ අලුත්ම පරම්පරාව සමාන කරන්න පුලුවන් ඉස්ලාම් අන්තවාදයට.හම්බයෝ ගෑණුන්ට නිසි තැන දීලා නැ වගේ තමයි,නූතන ස්ත්රීවාදියෝ පිරිමින්ට නිසි තැන දෙන්න කැමති නෑ.
සමහර දේවල් පරිනාමයේන් අැවිත් තියෙන වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඔය Feminist La වෙනස් කරන්න හදන ගොඩක් දේවල් එ වගේ ඒවා.
Feminist කෙසේ වෙතත් Anti-femist නම් දැන් නැගලා යනවා.
Star wars එකට ඕනවට වැඩිය feminsum ගාවන්න ගිහින් ඒක විනාස කරා. ( Force එක female කියා හෙන විකාර නැටුවා.)
එකට පස්සෙ release කරපු solo film ඒක star wars history එකේ fail ම film ekak. Box office තාම 100 million ද කොහෙද.
Film එක තනිකරම boycott කරපු sean එකක් ගියේ.
මෙ ගිය සතියේ ද කොහෙද release උන battlefields 5 trailer එකේ Frontline වල ගැනු කෙනෙක් දාලා කියලා හෙන sean එක්ක ගියා. ඒක මං හිතන්නේ YouTube වල තියෙන වැඩියම unlike තියෙන video වලින් එකක්. Unlike ම 300k පැනලා. Like 100k වගේ ගාණක් තියෙන්නේ. දැන් කොහොම හරි Feminist ලාට වඩා aniti femist ලා වැඩි ද කොහෙද![]()
පරිනාමෙන් ආපු දෙවල් හරි ඉක්මනට වෙනස් වෙලා තියනව බන්,,, උදා :- ගැනු ලමයි කසාද බදින වයස, මිනිසුන්ගෙ ජිවන රටාව ..etc.. එවත් එක්ක බලද්දි sexual stereotypes මොනාද!
ඔව් උබ කියන එක හරි සෑහෙන්න ලොකු anti feminism බලවෙගයක් තියනව , එකට හෙතුව ලොකෙ ජනග්‍රහනයෙන් සෑහෙන්න ප්‍රතිශතයක් තාමත් backward mentality එකේ ඉන්නෙ... වැඩියෙන්ම යූටියුබ් වගේ තැන් වල ඉන්න ඇමරිකන් , ඉන්දියන් මිනිස්සු ගොඩක් ගතානුගතික ආගම් වාදී අය...
ෆෙමිනිසම් රැල්ල වගෙම sexual stereotypes වලින් ඈත් වීම පටන් ගන්නෙ අදේවවාදී යුරොපෙන්... ඔය විදියට ලොකෙම හැඩගැහෙන්න තව කාලයක් යයි..
අනිත් දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ කවදාවත් පිරිමි, ගැනු සමාන වෙන් නැ. මේ දෙගොල්ලොම නැතුව ලෝකෙ පවතින්නේ ත් නෑ. අපි ඇති කරන්න ඕනේ සම තැන නෙවේ නිසි තැන. ( මොකද සමතැන් දෙනව නම් මොකටද Sport ගැනු අයට වෙනම පිරිමි අයට වෙනම තියෙන්නෙ. මොකටද ගැනු අය mainstream jobs වල සමාන අනුපාන ඉල්ලුවට අමාරු ජොබ් වලට එහෙම නැත්තේ.)
තව දෙයක් Feminist ලා දැන් නැ. දැන් ඉන්නේ third wave feminist ලා. පිස්සු ගැනු සෙට් එකක්. හරි Feminist ලා හිටියා කියන්නේ 90 ගනන් වල. ඒගොල්ලො තමා දැන් ඔය ගැනු අයට තියෙන තැන ඇති කරන මහන්සි වෙලා තියෙන්නේ.
මෙහෙ හොඳ වැඩියි ඒකයි වෙලා තියෙන්නේහෙනයා;23264230 said:
උදේ යන්නේ 9 ටද කොහෙද.. "කියන්න" කියල මගුලක්..
දවසක් උදේට කන ගමන් බලන්න එකක් නැති කමටම ඕක දාගෙන හිටියා.. ආපු වෙලේ ඉදන් දෙපැත්තකට බෙදිලා මරාගන්නවා මරාගන්නවා ඉවරයක් නෑ.. politic වලි හොදා ඒක දැක්කම..
එක එක දවසට එක එක ප්‍රශ්න..
දවසක් එක ගෑනියෙක් ඇහුව "සාමන්යෙන් husband ගේ දෙමව්පියියෝ ගෙදර ආවම සාමන්යෙන් ගෙදර ඉන්නවා වගේ ලේසියට කොටට ඇදන් ඉන්නවද" කියල..
තව එකෙක් කියපි "එහෙම ඉන්නවා තමා.. අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදිහට.. අපිට ඕනේ විදිහට fashion කරන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ඒ පවුල් ජීවිතය මෙලෝ රහක් නෑ" කියල..
මන් එහෙම්ම TV එක off කළා බන්..
ඔන්න ඔය ඇත්තටම පිරිමියගෙන් කරදර විඳින පවුලක ගෑනු මනුස්සයෙක් නං කීවත් කමක් නෑ. මේ හොඳට සැපට ගෙදරට වෙලා කාල බීල ටීවී බල බල ඉන්න ගෑනුන්ට තමා ඔය පිස්සු ඔලුවට ගහන්නේ. ගෑණුන්ට සම තැන දෙමු.
ගෑණු පිරිමි එක වගේ සලකමු.
ගෑණු පිරිමි බෙදීම් ඉවත් කරමු.
ඔලිම්පික් වලදී ගෑණු පිරිමි මීටර් 100 දිවීමේ තරග නවත්වා එකම තරගයක් තියමු.
ගෑණු පිරිමි ලෙස බෙදා ඇති වැසිකිලි ඉවත් කරමු.
ගැහැණුන් සහ පිරිමින් පරීක්ෂා කිරීමට වෙනසකින් තොරව පොලිස් නිළධාරීන් යොදවමු.
ගැහැණු පිරිමි ලෙස බෙදා ඇති හොස්ටල් ඉවත් කරමු.
බන්ධනාගාරයේදී ගැහැණු පිරිමි ලෙස බෙදීම නවතමු.
පාසලේදී කොල්ලන්ට ගහන්න පාවිච්චි කරන වේවැලම කෙල්ලන්ටත් පාවිච්චි කරමු. කෙල්ලන්ට හෙමින් ගැසීම හෙලා දකිමු.
ගෑණුන්ටත් බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලී යාමට අවස්ථාව ලබා දෙමු.

ගෑණුන්ට සම තැන දෙමු.
ගෑණු පිරිමි එක වගේ සලකමු.
ගෑණු පිරිමි බෙදීම් ඉවත් කරමු.
ඔලිම්පික් වලදී ගෑණු පිරිමි මීටර් 100 දිවීමේ තරග නවත්වා එකම තරගයක් තියමු.
ගෑණු පිරිමි ලෙස බෙදා ඇති වැසිකිලි ඉවත් කරමු.
ගැහැණුන් සහ පිරිමින් පරීක්ෂා කිරීමට වෙනසකින් තොරව පොලිස් නිළධාරීන් යොදවමු.
ගැහැණු පිරිමි ලෙස බෙදා ඇති හොස්ටල් ඉවත් කරමු.
බන්ධනාගාරයේදී ගැහැණු පිරිමි ලෙස බෙදීම නවතමු.
පාසලේදී කොල්ලන්ට ගහන්න පාවිච්චි කරන වේවැලම කෙල්ලන්ටත් පාවිච්චි කරමු. කෙල්ලන්ට හෙමින් ගැසීම හෙලා දකිමු.
ගෑණුන්ටත් බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලී යාමට අවස්ථාව ලබා දෙමු.



එහෙමනෙ ඕනෙ කියන්නේ![]()

