Feminism is Cancer

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් ඉතින් පොඩි කාලෙම පිරිමින්ගේ මොළ හේදුවම ,ඒවා ප්‍රශ්න නෙමෙයි කියලා පේනවා ඇති.ගෑණු වගේ හිතන්න පතන්නනේ මනස හදලා තියෙන්නේ.

    මෙහෙමයි බන්...

    අපෙ සමාජෙ පිරිමිකම , ගෑනුකම කියන එව ලොකුවට සලකනව... තමන්ගෙ පිරිමි කම ගෑනුකම අබියොගෙකට ලක්වෙන අවස්තා වලට පවා අපි කැම්ති නෑ.. එත් බන් ඉස්සරහට ඔක වෙනස් වෙනව... එකෙ පෙරනිමිති තමයි ඔය රට වල පේන්න තියෙන්නෙ.. ඔව් ඒක එක විදියක brain wash විමක් තමයි.

    අපි ලොකෙ ගැන හඩාගෙන තියන සන්කල්ප ඔක්කොම brain wash විමෙන් හදාගත්ත එව තමයි බන් ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    nope.

    තමන්ගෙ අම්ම ගෙදර කරන වැඩ වැඩ වැඩී කියල හිතන නිසා එයා කරන වැඩ වලින් කොටසක් තමා ඉල්ලාගෙන කරන එකත් එක ආකාරයක male feminist කමක්...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503

    ඒක උඹ හිතන විදියනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මෙහෙමයි බන්...

    අපෙ සමාජෙ පිරිමිකම , ගෑනුකම කියන එව ලොකුවට සලකනව... තමන්ගෙ පිරිමි කම ගෑනුකම අබියොගෙකට ලක්වෙන අවස්තා වලට පවා අපි කැම්ති නෑ.. එත් බන් ඉස්සරහට ඔක වෙනස් වෙනව... එකෙ පෙරනිමිති තමයි ඔය රට වල පේන්න තියෙන්නෙ.. ඔව් ඒක එක විදියක brain wash විමක් තමයි.

    අපි ලොකෙ ගැන හඩාගෙන තියන සන්කල්ප ඔක්කොම brain wash විමෙන් හදාගත්ත එව තමයි බන් ...

    ලිංග භේදය කියන දේ හදාගත්ත සංකල්පයක් වෙන්නේ කොහොමද? ජීවවිද්‍යාත්මකව එහෙම බෙදීමක් තියනවා කියලා පිළිගන්න බැරි වුන් තමයි ඔය ස්ත්‍රීවාදීන් කියන්නේ.උන්ගේ අලුත්ම පරම්පරාව සමාන කරන්න පුලුවන් ඉස්ලාම් අන්තවාදයට.හම්බයෝ ගෑණුන්ට නිසි තැන දීලා නැ වගේ තමයි,නූතන ස්ත්‍රීවාදියෝ පිරිමින්ට නිසි තැන දෙන්න කැමති නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලිංග භේදය කියන දේ හදාගත්ත සංකල්පයක් වෙන්නේ කොහොමද? ජීවවිද්‍යාත්මකව එහෙම බෙදීමක් තියනවා කියලා පිළිගන්න බැරි වුන් තමයි ඔය ස්ත්‍රීවාදීන් කියන්නේ.උන්ගේ අලුත්ම පරම්පරාව සමාන කරන්න පුලුවන් ඉස්ලාම් අන්තවාදයට.හම්බයෝ ගෑණුන්ට නිසි තැන දීලා නැ වගේ තමයි,නූතන ස්ත්‍රීවාදියෝ පිරිමින්ට නිසි තැන දෙන්න කැමති නෑ.

    ලින්ග බෙදය නෙමෙයි බන් මම අදහස් කරේ,,, පිරිමිකම හා ගෑනුකම...
    උබ කිව්වෙ වාඩි වෙලා චූ කරන එක පිරිමි නොවන දෙයක් කියල.. , අන්න් ඒ වගේ ඒව...ඉස්සරහට ඔය stereotypes නැති වෙලා යනව.... ex:- කොන්ඩෙ දිගට වවන් එන්න ගෑනු ප්‍රතිශතය ගොඩක් අඩු වෙයි කොන්ඩෙ වවන් ඉන්න එක කරදරයක් නිසා....
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force

    සමහර දේවල් පරිනාමයේන් අැවිත් තියෙන වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඔය Feminist La වෙනස් කරන්න හදන ගොඩක් දේවල් එ වගේ ඒවා.
    Feminist කෙසේ වෙතත් Anti-femist නම් දැන් නැගලා යනවා 😂.
    Star wars එකට ඕනවට වැඩිය feminsum ගාවන්න ගිහින් ඒක විනාස කරා. ( Force එක female කියා හෙන විකාර නැටුවා. 😂)
    එකට පස්සෙ release කරපු solo film ඒක star wars history එකේ fail ම film ekak. Box office තාම 100 million ද කොහෙද.
    Film එක තනිකරම boycott කරපු sean එකක්‌ ගියේ.

    මෙ ගිය සතියේ ද කොහෙද release උන battlefields 5 trailer එකේ Frontline වල ගැනු කෙනෙක් දාලා කියලා හෙන sean එක්ක ගියා. ඒක මං හිතන්නේ YouTube වල තියෙන වැඩියම unlike තියෙන video වලින් එකක්. Unlike ම 300k පැනලා. Like 100k වගේ ගාණක් තියෙන්නේ. දැන් කොහොම හරි Feminist ලාට වඩා aniti femist ලා වැඩි ද කොහෙද 😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    ලිංග භේදය කියන දේ හදාගත්ත සංකල්පයක් වෙන්නේ කොහොමද? ජීවවිද්‍යාත්මකව එහෙම බෙදීමක් තියනවා කියලා පිළිගන්න බැරි වුන් තමයි ඔය ස්ත්‍රීවාදීන් කියන්නේ.උන්ගේ අලුත්ම පරම්පරාව සමාන කරන්න පුලුවන් ඉස්ලාම් අන්තවාදයට.හම්බයෝ ගෑණුන්ට නිසි තැන දීලා නැ වගේ තමයි,නූතන ස්ත්‍රීවාදියෝ පිරිමින්ට නිසි තැන දෙන්න කැමති නෑ.

    It's getting late kiddo. Your mom wants you to go get some sleep. Stop wasting the data package your dad bought for you, fap to some porn and call it a day
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමහර දේවල් පරිනාමයේන් අැවිත් තියෙන වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඔය Feminist La වෙනස් කරන්න හදන ගොඩක් දේවල් එ වගේ ඒවා.
    Feminist කෙසේ වෙතත් Anti-femist නම් දැන් නැගලා යනවා 😂.
    Star wars එකට ඕනවට වැඩිය feminsum ගාවන්න ගිහින් ඒක විනාස කරා. ( Force එක female කියා හෙන විකාර නැටුවා. 😂)
    එකට පස්සෙ release කරපු solo film ඒක star wars history එකේ fail ම film ekak. Box office තාම 100 million ද කොහෙද.
    Film එක තනිකරම boycott කරපු sean එකක්‌ ගියේ.

    මෙ ගිය සතියේ ද කොහෙද release උන battlefields 5 trailer එකේ Frontline වල ගැනු කෙනෙක් දාලා කියලා හෙන sean එක්ක ගියා. ඒක මං හිතන්නේ YouTube වල තියෙන වැඩියම unlike තියෙන video වලින් එකක්. Unlike ම 300k පැනලා. Like 100k වගේ ගාණක් තියෙන්නේ. දැන් කොහොම හරි Feminist ලාට වඩා aniti femist ලා වැඩි ද කොහෙද 😂😂

    පරිනාමෙන් ආපු දෙවල් හරි ඉක්මනට වෙනස් වෙලා තියනව බන්,,, උදා :- ගැනු ලමයි කසාද බදින වයස, මිනිසුන්ගෙ ජිවන රටාව ..etc.. එවත් එක්ක බලද්දි sexual stereotypes මොනාද!

    ඔව් උබ කියන එක හරි සෑහෙන්න ලොකු anti feminism බලවෙගයක් තියනව , එකට හෙතුව ලොකෙ ජනග්‍රහනයෙන් සෑහෙන්න ප්‍රතිශතයක් තාමත් backward mentality එකේ ඉන්නෙ... වැඩියෙන්ම යූටියුබ් වගේ තැන් වල ඉන්න ඇමරිකන් , ඉන්දියන් මිනිස්සු ගොඩක් ගතානුගතික ආගම් වාදී අය...

    ෆෙමිනිසම් රැල්ල වගෙම sexual stereotypes වලින් ඈත් වීම පටන් ගන්නෙ අදේවවාදී යුරොපෙන්... ඔය විදියට ලොකෙම හැඩගැහෙන්න තව කාලයක් යයි..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    පරිනාමෙන් ආපු දෙවල් හරි ඉක්මනට වෙනස් වෙලා තියනව බන්,,, උදා :- ගැනු ලමයි කසාද බදින වයස, මිනිසුන්ගෙ ජිවන රටාව ..etc.. එවත් එක්ක බලද්දි sexual stereotypes මොනාද!

    ඔව් උබ කියන එක හරි සෑහෙන්න ලොකු anti feminism බලවෙගයක් තියනව , එකට හෙතුව ලොකෙ ජනග්‍රහනයෙන් සෑහෙන්න ප්‍රතිශතයක් තාමත් backward mentality එකේ ඉන්නෙ... වැඩියෙන්ම යූටියුබ් වගේ තැන් වල ඉන්න ඇමරිකන් , ඉන්දියන් මිනිස්සු ගොඩක් ගතානුගතික ආගම් වාදී අය...

    ෆෙමිනිසම් රැල්ල වගෙම sexual stereotypes වලින් ඈත් වීම පටන් ගන්නෙ අදේවවාදී යුරොපෙන්... ඔය විදියට ලොකෙම හැඩගැහෙන්න තව කාලයක් යයි..

    උබ ඔය කියලා තියෙන්නෙ පරිනාමය නෙවෙයි. ඔය මිනිස්සු ගෙ ජිවන රටාවන්. ඕවා පටගාල වෙනස් වෙනවා.

    මන් අදහස් කරේ ඕක නෙවෙයි. ගැනු අයයි පිරිමි අයගෙයි. හිතන විඳිය, තිරණ ගන්න විඳිය., ප්‍රතිචාර දක්වන විදිය, ශක්තිමත් බව, හැගිම් දරාගන්න විදිය.

    ඕවා ඇති උනේ අවරුදු මිලියන ගාණක් පරිනාමයේ වෙලා. ඕව දැන් යන විඳිය අනුව වෙනස් වෙනවා. හැබයි හිතන ඉක්මනට නෙවෙයි. තව අවුරුදු ලක්ෂ 2k3k යනකොට එහෙම වෙයි. අවුල Feminist ලා ඕක බලෙන් කරන්න යනවා.

    අනිත් දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ කවදාවත් පිරිමි, ගැනු සමාන වෙන් නැ. මේ දෙගොල්ලොම නැතුව ලෝකෙ පවතින්නේ ත් නෑ. අපි ඇති කරන්න ඕනේ සම තැන නෙවේ නිසි තැන. ( මොකද සමතැන් දෙනව නම් මොකටද Sport ගැනු අයට වෙනම පිරිමි අයට වෙනම තියෙන්නෙ. මොකටද ගැනු අය mainstream jobs වල සමාන අනුපාන ඉල්ලුවට අමාරු ජොබ් වලට එහෙම නැත්තේ.)

    තව දෙයක් Feminist ලා දැන් නැ. දැන් ඉන්නේ third wave feminist ලා. පිස්සු ගැනු සෙට් එකක්. හරි Feminist ලා හිටියා කියන්නේ 90 ගනන් වල. ඒගොල්ලො තමා දැන් ඔය ගැනු අයට තියෙන තැන ඇති කරන මහන්සි වෙලා තියෙන්නේ.
     
    Last edited:

    ප්‍රශ්නේ තියෙන්නේ එතන තමයි,සම තැන ඉල්ලන්න පිස්සු ගෑනු සෙට් එකක් තමයි දැන් Feminists කියලා ඉන්නේ.උන්ට දැන් අමුතුවෙන් ගන්න කියලා අයිතිවාසිකමක් නෑ(බටහිර රටවල )..මුන්ගේ අලුත්ම සෙල්ලම ගැහැණු පිරිමි වැටුප් පරතරය.ඕක තමයි දැන් කෝකටත් තෛලය වෙලා තියෙන්නේ ...

    සම තැන් ඉල්ලුවටම උන්ට පිරිමි කරන හැම රැකියාවක්ම කරන්න බෑ.එතෙන්දි තමයි උන්ගේ කටවල්වලට අගුල් වැටෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    'හලෝ' කීම ලිංගික අඩන්තේට්ටමක් ලෙස හඳුන්වන ගැහැණියක්

    මුන්ට අමුතුවෙන් දිනා ගන්න කියලා අයිතීන් නෑ.තියෙන එකම ප්‍රශ්නය පිරිමි මුන්ට වඩා ඉදිරියෙන් ඉන්න එක.උන් ඒ නිසා පිරිමින්ට වෛර කරනවා.ලිංගික කුහකත්වය වඩා දෙයක් මුන් ගාව නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;23264230 said:

    උදේ යන්නේ 9 ටද කොහෙද.. "කියන්න" කියල මගුලක්.. :angry::angry:

    දවසක් උදේට කන ගමන් බලන්න එකක් නැති කමටම ඕක දාගෙන හිටියා.. ආපු වෙලේ ඉදන් දෙපැත්තකට බෙදිලා මරාගන්නවා මරාගන්නවා ඉවරයක් නෑ.. politic වලි හොදා ඒක දැක්කම.. :lol::lol:
    එක එක දවසට එක එක ප්‍රශ්න..
    දවසක් එක ගෑනියෙක් ඇහුව "සාමන්යෙන් husband ගේ දෙමව්පියියෝ ගෙදර ආවම සාමන්යෙන් ගෙදර ඉන්නවා වගේ ලේසියට කොටට ඇදන් ඉන්නවද" කියල..
    තව එකෙක් කියපි "එහෙම ඉන්නවා තමා.. අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදිහට.. අපිට ඕනේ විදිහට fashion කරන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ඒ පවුල් ජීවිතය මෙලෝ රහක් නෑ" කියල..
    මන් එහෙම්ම TV එක off කළා බන්.. :(:(

    මෙහෙ හොඳ වැඩියි ඒකයි වෙලා තියෙන්නේ :yes: ඔන්න ඔය ඇත්තටම පිරිමියගෙන් කරදර විඳින පවුලක ගෑනු මනුස්සයෙක් නං කීවත් කමක් නෑ. මේ හොඳට සැපට ගෙදරට වෙලා කාල බීල ටීවී බල බල ඉන්න ගෑනුන්ට තමා ඔය පිස්සු ඔලුවට ගහන්නේ.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ගෑණුන්ට සම තැන දෙමු.
    ගෑණු පිරිමි එක වගේ සලකමු.
    ගෑණු පිරිමි බෙදීම් ඉවත් කරමු.
    ඔලිම්පික් වලදී ගෑණු පිරිමි මීටර් 100 දිවීමේ තරග නවත්වා එකම තරගයක් තියමු.
    ගෑණු පිරිමි ලෙස බෙදා ඇති වැසිකිලි ඉවත් කරමු.
    ගැහැණුන් සහ පිරිමින් පරීක්ෂා කිරීමට වෙනසකින් තොරව පොලිස් නිළධාරීන් යොදවමු.
    ගැහැණු පිරිමි ලෙස බෙදා ඇති හොස්ටල් ඉවත් කරමු.
    බන්ධනාගාරයේදී ගැහැණු පිරිමි ලෙස බෙදීම නවතමු.
    පාසලේදී කොල්ලන්ට ගහන්න පාවිච්චි කරන වේවැලම කෙල්ලන්ටත් පාවිච්චි කරමු. කෙල්ලන්ට හෙමින් ගැසීම හෙලා දකිමු.
    ගෑණුන්ටත් බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලී යාමට අවස්ථාව ලබා දෙමු.
     
    හීනෙන් තමයි :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,848
    20,385
    113
    හස්තිශෛලපුර
    ගෑණුන්ට සම තැන දෙමු.
    ගෑණු පිරිමි එක වගේ සලකමු.
    ගෑණු පිරිමි බෙදීම් ඉවත් කරමු.
    ඔලිම්පික් වලදී ගෑණු පිරිමි මීටර් 100 දිවීමේ තරග නවත්වා එකම තරගයක් තියමු.
    ගෑණු පිරිමි ලෙස බෙදා ඇති වැසිකිලි ඉවත් කරමු.
    ගැහැණුන් සහ පිරිමින් පරීක්ෂා කිරීමට වෙනසකින් තොරව පොලිස් නිළධාරීන් යොදවමු.
    ගැහැණු පිරිමි ලෙස බෙදා ඇති හොස්ටල් ඉවත් කරමු.
    බන්ධනාගාරයේදී ගැහැණු පිරිමි ලෙස බෙදීම නවතමු.
    පාසලේදී කොල්ලන්ට ගහන්න පාවිච්චි කරන වේවැලම කෙල්ලන්ටත් පාවිච්චි කරමු. කෙල්ලන්ට හෙමින් ගැසීම හෙලා දකිමු.
    ගෑණුන්ටත් බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලී යාමට අවස්ථාව ලබා දෙමු.

    ගෑනුන්ට හිටගෙන චූ කරන්න අවස්ථාව දෙමු... :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    එහෙමනෙ ඕනෙ කියන්නේ :rofl::rofl::rofl:

    සම තැන් ඉල්ලනවා නම් එහෙම තමයි වෙන්න ඕනේ.ඒත් රියලිටිය ඒක නෙමෙයි කියලා පිරිමි දන්නවා.

    :lol::lol: