කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.
එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.
උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,
උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.
එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.
For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".
ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.
මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල
ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.
උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.