Do you believe humans have free will ?

Do humans have free will ?

  • Yes :yes:

    Votes: 18 62.1%
  • No :no:

    Votes: 11 37.9%

  • Total voters
    29

KungaK

Well-known member
  • May 24, 2018
    430
    271
    63
    I think existence and certain characteristics of reality should be assumed prior to arguing for or against free will :yes: Cause that's how reasoning works. You must start with underlying beliefs, or formally axioms. So this is not a question about nature of reality :) Question of free will along with many other such questions becomes nonsensical the moment you start to question reality. So just assume reality really exist our there separate from you and assume the existence of your thoughts with it and answer this question :)

    i respect your idea but, what if it was determined for me to think if we have a free will? :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rolleyes::rolleyes:
    then it says you do have free will. vote yes :dull:

    අපිට අයිස්කිරින් එකක් කන්න හිතිල කෑවොත් ෆ්‍රී විල් අපිව එහෙම කන්න යන අතරෙ වාහනේ කට යට උනොත් හූස් විල්? :angry::frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    i respect your idea but, what if it was determined for me to think if we have a free will? :rolleyes:

    then what you believe is you have free will.Question asks exactly that. What you believe :)

    In this case, I believe "yes" would be the answer. But, can we really take all our decisions just based on free will? Don't free will get shaped on prior experience, norms, laws, bla bla bla? :eek:
    Bonda one prashna oi.

    If you believe you can take at least 1 decision freely without the affects of other causes, vote yes :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නෙ භෞතිකත්වයට එහා ගිය දෙයක් ? :baffled:
    ඒ අවිනිශ්චිත ගතිය භෞතිකත්වයේම කොටසක් වගේ නේද. :oo: දැන් අපිත් හෞතික වස්තු නෙ ඇඟ අස්සට රිංගල බැලුවොත් ඉතින් අපි කරන වැඩ නිදහසේ තෝරගන කරන්න බෑනේ එහෙම එකක් නැත්තන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට අයිස්කිරින් එකක් කන්න හිතිල කෑවොත් ෆ්‍රී විල් අපිව එහෙම කන්න යන අතරෙ වාහනේ කට යට උනොත් හූස් විල්? :angry::frown:

    ඒ කියන්නෙ free will එකක් තියෙනව :yes: ගන්න හැම තීරණයක්ම වෙන හැමදෙයක්ම වෙන්නෙ free will එකට අනුකූලවද කියල නෙමේ අහන්නෙ free will එකක් තියෙනවද කියල :) free decision 1 ක් හරි ගන්න පුලුවන්නං අනික් සේරම decisions predetermined වුනත් free will එකක් තියෙනව කියල vote කරන්න ඕනෙ :yes:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    The thing is our definition of things have no meaning in the context of the universe:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ අවිනිශ්චිත ගතිය භෞතිකත්වයේම කොටසක් වගේ නේද. :oo: දැන් අපිත් හෞතික වස්තු නෙ ඇඟ අස්සට රිංගල බැලුවොත් ඉතින් අපි කරන වැඩ නිදහසේ තෝරගන කරන්න බෑනේ එහෙම එකක් නැත්තන්.

    දැන් උබට යාලුවො බොන්න අඩ ගහනකොට කෝල් කරල වයිෆ් එරෙව්වම නොයා ඉන්න තීරණය කරන එක කාගෙ විල් ද? ඒක වයිෆ් ගෙ විල් නෙ ඒ කියන්නෙ අපිට ඕනෙ දේ අපිට කරන්න පුලුවන් බදින්ඩ කලින්...එහෙමද? දෙන් හූස් විල් ඊස් දැට්? :confused: ( :frown: )
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ කියන්නෙ free will එකක් තියෙනව :yes: ගන්න හැම තීරණයක්ම වෙන හැමදෙයක්ම වෙන්නෙ free will එකට අනුකූලවද කියල නෙමේ අහන්නෙ free will එකක් තියෙනවද කියල :) free decision 1 ක් හරි ගන්න පුලුවන්නං අනික් සේරම decisions predetermined වුනත් free will එකක් තියෙනව කියල vote කරන්න ඕනෙ :yes:

    නෑ අපි හිතන් හිටියට ඒක අපි හිතුමතේට කරපු දෙයක් කියල ඒකත් උඩ ඉන්න එක්කෙනා කලින් ප්‍රෝගිරෑම් කොරපු එකක් වෙන්නත් බැරි නෑ නෙහ්.... :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ai bn rata ice cirim honda nadda?

    දැන් අයිස්ක්‍රීම් නොකා ඉන්න එක මගෙ ෆ්‍රී විල් එකනෙ? ඒ කියන්නෙ ෆ්‍රී විල් කියල එකක් තියනව කියන එකද? එහෙම යි අපි හිතන් ඉන්නෙ හැබැයි ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් නෙහ් :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් උබට යාලුවො බොන්න අඩ ගහනකොට කෝල් කරල වයිෆ් එරෙව්වම නොයා ඉන්න තීරණය කරන එක කාගෙ විල් ද? ඒක වයිෆ් ගෙ විල් නෙ ඒ කියන්නෙ අපිට ඕනෙ දේ අපිට කරන්න පුලුවන් බදින්ඩ කලින්...එහෙමද? දෙන් හූස් විල් ඊස් දැට්? :confused: ( :frown: )
    ඔව් ඔව් බඳින්න කලින් තමා බැන්දට පස්සේ මොන විලක්වත් නෑ :no: