99kata me dawas wala ganna puluwan lapak

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    පොඩි හෙල්ප් එකක් දියල්ලා මචන්, මේ දවස්වල 99කට වගේ ගන්න පුළුවන් හොදම LAP එක මොකක්ද? ගන්න තැනකුත් කියහල්ලකෝ,
    මන Aspire E5-576G බැලුවේ එක එක හොදද, 8 GEN / NVIDIA® - GeForce® 940MX/150MXතියෙන වගේ ,
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Kevita