අලුත් lap එකක් ගන්න ඕනේ. educational purpose එකට තමා ගන්නේ ලොකු වැඩ නැහැ basic programming & auto-cad තමා ටිකක් ලොකු වැඩකට තියෙන්නේ.. ගන්න හොද brand එකක් සහ model එකක් මොකක්ද මේ දවස්වල යන.. I5 8th gen or higher වගේ බැලුවේ.. වැදගත්ම දේ battery performance එක පුළුවන් උපරිම එකක් වෙන්න ඕනේ. price around 1.2lks..
ගන්න හොද තැනකුත් ඕනේ, abans, softlogic, singer වගේ යන්නද. නැත්තම් පිටින් ගන්නද.
.
ගන්න හොද තැනකුත් ඕනේ, abans, softlogic, singer වගේ යන්නද. නැත්තම් පිටින් ගන්නද.

.