මචන්ලා හොදම ක්‍රෙඩිට් කාඩ් එක මොකද්ද? මොකද්ද හොදම bank එක? HNB or Sampath?
දන්න කවුරු හරි විස්තර ටිකක් කියන්නකො
දන්න කවුරු හරි විස්තර ටිකක් කියන්නකො


Congrats. You are about to ruin your life.
Ai machan ehema kyanne ?? Matat sampath 5lak card akka approve una tawama card aka nm hamba une nehe. Monada aul??
HSBC bn or NTB ewaye offers wadi bn
