ඇයි නිහඬ?
බිලියන 19ක් තරම් ඉතා විශාල මුල්‍ය වංචාවකට හිමිකම් කියන්න දකුණු ආසියාවේ මුතු ඇටය මෑතකදී සමත්වුනා.
පාඩුව කොතරම්දයත් එය ගෙවා දැමීමට සිටිනාතාක්කල් එම මුදල දිනපතා ඉහල යමින් පවතී.
රනිල් වරෙක පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරසිටියේ, මහේන්ද්‍රන් යනු තමා හොඳින් දන්නා කෙනෙකුවන අතර, ඔහුගේ හැකියාව අපේ රටේ ඉදිරි පැවැත්මට හොඳ වන බවයි. ඔහුගේ පත්වීම තමා (රනිල්) වගකියන බවට හැන්සාඩ් වාර්තාවේ ඔහුම සඳහන්කොට ඇත.
තමා ගත් එම වගකීම පෙනී පෙනීම, වංචාවකට හැරවීමටද රනිල්ම උපදෙස් දුන්බව ඔබ සියලුදෙනා පුවත්පත්වලින්ද දකින්නට ඇති. පසුව එම වංචාව සඟවන්න නොයෙකුත් උප්පරවැට්ටි දමමින් රට තවත් අගාදයට රනිල්ම ඇදගෙන ගියබවද නොරහසකි. නොයෙකුත් ඉහල තනතුරු හොබවන අයට මුදල් දී ඔවුන්ගේ කට වැසීමද ජයටම සිදුවුනි. එකසියගනනකට මුදල් දී ඔවුන් දැනටම හසුවී ඇත.
මේ සියල්ල එසේ සිදුවී, හෙළිවී ඇතත්, සියල්ලන්ම නීතිය ඉදිරියට ගෙනගොස් නැත?
ඇයි ඒ?
පසුගිය වසරවල, විවිධ චෝදනා ඇති අය මුල්‍ය අපරාධ කොමිසමට ගෙනගිය හැටි අපි හොඳින් දුටුවෙමු. ඔවුනුත් තවම නිදල්ලෙයි.
දැන් රටේ මහා වංචාව එලිවී ඇති, රනිල් ඇතුළු සියලු අයට වෙනම නීතියක්ද?
මහජනතාව සියල්ල දකිමින් ඕනදෙයක් වෙච්චාවේ කියා නිදාගෙන සිටින බව හොඳින් පෙනෙනවා නේද?
මහජනයා බුදියන් සිටින තාක්කල් රටේ හොරු, හොරකම් කරමින් ජයටම සිටි.
අවදිවන්න කාලය පැමිණ ඇත.
චෝදනා ලැබ සිටින සියලු අගමැති ප්‍රමුඛ මන්ත්‍රීන්, නිලධාරීන් වහාම නිතිය ඉදිරියට ගෙන එන්න බලකරමු.
චෝදනා ලැබ සිටින සියලු මන්ත්‍රීන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස බලකරමු.
චෝදනාවලින් නිදහස් වුනොත් නැවත මන්ත්‍රී කෙනෙකු ලෙස පත්කරගන්න කියමු.
මහජනතාව වශයෙන්, රජයේ සියලු දේ වර්ජනයකරන්න
රජය, නීතිය අවධි වනතෙක් ඔබ සියලු රජයට ලැබෙන මුදල් මාර්ග අවහිරකරමු.
(මෙය මහජනතාවගේ නිහඬ විප්ලවයකි, කඩා කප්පල් කාරී ක්‍රියාවක් නොවේ)
එකතුවෙන්න (සියල්ලන්ටම බෙදාහරින්න)
නිදා සිටියා ඇති.
රට හදන්න ඔබත් ඉදිරියට එන්න.

Last edited: