ඇයි නිහඬ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,689
    113
    පෘථිවිය
    ඇයි නිහඬ?

    බිලියන 19ක් තරම් ඉතා විශාල මුල්‍ය වංචාවකට හිමිකම් කියන්න දකුණු ආසියාවේ මුතු ඇටය මෑතකදී සමත්වුනා.

    පාඩුව කොතරම්දයත් එය ගෙවා දැමීමට සිටිනාතාක්කල් එම මුදල දිනපතා ඉහල යමින් පවතී.

    රනිල් වරෙක පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරසිටියේ, මහේන්ද්‍රන් යනු තමා හොඳින් දන්නා කෙනෙකුවන අතර, ඔහුගේ හැකියාව අපේ රටේ ඉදිරි පැවැත්මට හොඳ වන බවයි. ඔහුගේ පත්වීම තමා (රනිල්) වගකියන බවට හැන්සාඩ් වාර්තාවේ ඔහුම සඳහන්කොට ඇත.

    තමා ගත් එම වගකීම පෙනී පෙනීම, වංචාවකට හැරවීමටද රනිල්ම උපදෙස් දුන්බව ඔබ සියලුදෙනා පුවත්පත්වලින්ද දකින්නට ඇති. පසුව එම වංචාව සඟවන්න නොයෙකුත් උප්පරවැට්ටි දමමින් රට තවත් අගාදයට රනිල්ම ඇදගෙන ගියබවද නොරහසකි. නොයෙකුත් ඉහල තනතුරු හොබවන අයට මුදල් දී ඔවුන්ගේ කට වැසීමද ජයටම සිදුවුනි. එකසියගනනකට මුදල් දී ඔවුන් දැනටම හසුවී ඇත.

    මේ සියල්ල එසේ සිදුවී, හෙළිවී ඇතත්, සියල්ලන්ම නීතිය ඉදිරියට ගෙනගොස් නැත?
    ඇයි ඒ?

    පසුගිය වසරවල, විවිධ චෝදනා ඇති අය මුල්‍ය අපරාධ කොමිසමට ගෙනගිය හැටි අපි හොඳින් දුටුවෙමු. ඔවුනුත් තවම නිදල්ලෙයි.

    දැන් රටේ මහා වංචාව එලිවී ඇති, රනිල් ඇතුළු සියලු අයට වෙනම නීතියක්ද?

    මහජනතාව සියල්ල දකිමින් ඕනදෙයක් වෙච්චාවේ කියා නිදාගෙන සිටින බව හොඳින් පෙනෙනවා නේද?
    මහජනයා බුදියන් සිටින තාක්කල් රටේ හොරු, හොරකම් කරමින් ජයටම සිටි.

    අවදිවන්න කාලය පැමිණ ඇත.

    චෝදනා ලැබ සිටින සියලු අගමැති ප්‍රමුඛ මන්ත්‍රීන්, නිලධාරීන් වහාම නිතිය ඉදිරියට ගෙන එන්න බලකරමු.
    චෝදනා ලැබ සිටින සියලු මන්ත්‍රීන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස බලකරමු.
    චෝදනාවලින් නිදහස් වුනොත් නැවත මන්ත්‍රී කෙනෙකු ලෙස පත්කරගන්න කියමු.

    මහජනතාව වශයෙන්, රජයේ සියලු දේ වර්ජනයකරන්න

    රජය, නීතිය අවධි වනතෙක් ඔබ සියලු රජයට ලැබෙන මුදල් මාර්ග අවහිරකරමු.

    (මෙය මහජනතාවගේ නිහඬ විප්ලවයකි, කඩා කප්පල් කාරී ක්‍රියාවක් නොවේ)

    එකතුවෙන්න (සියල්ලන්ටම බෙදාහරින්න)

    නිදා සිටියා ඇති.
    රට හදන්න ඔබත් ඉදිරියට එන්න.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔය හොරු වෙන රටකින් ආව උන් නෙවි. උනුත් අපේම සිංහල. උන් පත් කලේ සිංහලු. උන්ව අයින් කලත් ආයේ පත් කරන්නෙත් ඒ වගේම සෙට් එකක්.

    විසදුම :

    සිංහලු රටින් තුරන් කරන්න ඕනා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    තව ටිකක් නිදාගන්න දීපන් යකෝ තාම උදේ 7යි තොට අමු කැවිලද උදේ පාන්දර
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    අපි කොහොමද බුදු ගෙවන්නේ නැතුව ඉන්නේ කියලත් දාපන්,,
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔය හොරු වෙන රටකින් ආව උන් නෙවි. උනුත් අපේම සිංහල. උන් පත් කලේ සිංහලු. උන්ව අයින් කලත් ආයේ පත් කරන්නෙත් ඒ වගේම සෙට් එකක්.

    විසදුම :

    සිංහලු රටින් තුරන් කරන්න ඕනා

    :lol::baffled::P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝෂියස් ගෙන් ගෙවල් ගත්ත දෙමලා දැන් දෙන ටෝක්ස් කොහොමද? විලි ලැජ්ජා නැති බල්ලෝ..ඊළඟ පාරත් ඕකුන් පාර්ලිමේන්තු ෂුවර්
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඔය හොරු වෙන රටකින් ආව උන් නෙවි. උනුත් අපේම සිංහල. උන් පත් කලේ සිංහලු. උන්ව අයින් කලත් ආයේ පත් කරන්නෙත් ඒ වගේම සෙට් එකක්.

    විසදුම :

    සිංහලු රටින් තුරන් කරන්න ඕනා

    එකෙන්ම බ්‍රෝ.. එකෙන්ම... සිංහලු වරායක් විකුනලා බිලියනයක් හම්බ උනා කියලා පත්තරේ ඇඩ් දාගෙන නටනවා. IPL එකේ ටීවී චැනල් වලට බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් වලට විතරක් ඉන්දියන් උන් මැච් එකට බිලියන් එක ගානේ දෙනවා. කුජීතයි නේද සිංහලු...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,689
    113
    පෘථිවිය
    ලංකාවේ ඉන්න අයගේ මානසිකත්වය කොමෙන්ට් වලින් පේනවා....

    එක්කෝ යන්නේ කොහෙද මල්ලේ පොල්
    නැත්නම්, ඕන එකක් කියල ඉන්න එවුන්
    එහෙමත් නැත්නම් රටක් ඕන නැති එවුන් (රටේවත් නැති එවුන් )
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    ඇලෝෂියස් ගෙන් ගෙවල් ගත්ත දෙමලා දැන් දෙන ටෝක්ස් කොහොමද? විලි ලැජ්ජා නැති බල්ලෝ..ඊළඟ පාරත් ඕකුන් පාර්ලිමේන්තු ෂුවර්
    කෙහෙල් සුජිවයය් ,ලැට් රෝසිය් දෙන්නත් බරටම අරගෙනලු ආරංචි විදියට ,පොඩි උන් කරන ඒවා විතරය් වැරදි මේවා වැරදි නෙමේ සක්කිලි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙහෙල් සුජිවයය් ,ලැට් රෝසිය් දෙන්නත් බරටම අරගෙනලු ආරංචි විදියට ,පොඩි උන් කරන ඒවා විතරය් වැරදි මේවා වැරදි නෙමේ සක්කිලි

    නැත්නම් ඒ හුක්කන්නා පොතක් ලියයිද හොර හැත්ත සුද්ද කරන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    නැත්නම් ඒ හුක්කන්නා පොතක් ලියයිද හොර හැත්ත සුද්ද කරන්න.
    පොන්න සිරා ලොකු ටෝක් දිදී හොරු දැක දැක උඩ බලන් ඉන්නවා ,යකෝ නීති නැත්නම් අලුත් නීති හදල හරි මුට බැරිද හොරු ටික අල්ලලා පාඩුව කොහොම හරි පොලියත් එක්ක ගන්න විදියක් හදන්න .නොදකින් මෙහෙමත් පොන්න බල්ලෙක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    නැත්නම් ඒ හුක්කන්නා පොතක් ලියයිද හොර හැත්ත සුද්ද කරන්න.

    පිස්සුද බං

    සුජි ඉස්කෝලේ ගියෙත් අස්පකරත්තෙන්

    උන්ට සල්ලි වලට කරන්න දෙයක් නෑ

    පොත ලිව්වේ උගේ හොබී එකට :rofl:

    සුජි ඔය පොත දීපං ළමයෙකුට :P
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa