කුරුසෙ ගහගනින් තෝ උකේ..අරූට පරල ඇණ ගහනකන් බලාගෙන උන්න දෙයිය තොපි ගැන බලයි මේන් කියල..ලොල්..![]()
කේන්තියට කිව්වට මම දන්නවා අනේ ඔයා ඕවා හිතලා කියන්නේ නැ කියලා.. සත්තයි ඉරහද වගේ ඔයා රැට මේ පොස්ට් ඩිලීට් කරනවා.
කුරුසෙ ගහගනින් තෝ උකේ..අරූට පරල ඇණ ගහනකන් බලාගෙන උන්න දෙයිය තොපි ගැන බලයි මේන් කියල..ලොල්..![]()
ඔය කොයි ජෝසප් අයියා ගැනද බන් කියන්නේ.. 6 කණුවේ මාළු ජෝසද? උගේ ගැනිගේ නම ආනක්කා නේද? මරියා නෙමෙයි.

කේන්තියට කිව්වට මම දන්නවා අනේ ඔයා ඕවා හිතලා කියන්නේ නැ කියලා.. සත්තයි ඉරහද වගේ ඔයා රැට මේ පොස්ට් ඩිලීට් කරනවා.

කුරුසයෙක්ට වෙච්ච දෙයක්... 

මේ ළමයින්ට සමාජයෙන් වෙනස් වෙන්න උගන්නන එක වැරදියි.. ඊට පස්සේ ඕක අබරනයක් කරගන්න ඒ ය හිතන්නේ එකයි. එකනේ මල පැන්න ගමන්, " සිවුරට ගරු කරපියව්" කියලා කැගහන්නේ.. එතන වෙන්නේ ස්ටේටස් ගන්නවා, මේ පොඩි උන්. රෝයල්ටි සින් එකක්නේ...
පන්සල තියෙන්නෙ සමාජයෙන් වෙන්වෙලා කවුරුවත් එහාට යන්නෙ නැ...එහෙම බැලුවම බන් බලපන් අර ජෝසප් කාරය අනුන්ගෙ එකෙක් වඩාගෙන වින්ද දුකක්..
![]()
ඔය පොයින්ට් එක හරි බන්...
එත් බන් පොඩි කාලේ මහන නොකරොත් කියෙන් කීදෙනාද 18 පැන්නම මහන වෙන්නේ..!
ආගමක් අනුව නෙමෙයි පිටි, සිම්පති කියන කෝණයෙන්.. ඒ ළමයි පව්. බඩට බත් දීලා කොන්දේ කපනවා. බඩගින්නනේ,ඉතින් උනුත් ඉවසන් ඉන්නවා.
"බර උසුලන සියල්ලෙනි, එන්න මා වෙතට.. "

ලොල් කුරුසයට දැන් නම් දෙකොන මාරු වෙලා..![]()
යේසුව ලැට් එකක්ද ,බර වෙන්නෙ උදේට....![]()
රෙඩ් ක්‍රොස් එක ගැනද කියන්නේ?

උබ ඔය ගහන්නේ කාටද? යෙසුටද? ජෙසුටද? හරියට කියපන්. මට රිදෙන එක නෙමෙයි ඕක.

උබ ඔය ගහන්නේ කාටද? යෙසුටද? ජෙසුටද? හරියට කියපන්. මට රිදෙන එක නෙමෙයි ඕක.

කොණ්ඩෙ කපන එක පවක් නෙවෙයි බොල. පොඩි කාලෙ කොහොමත් බලෙන් තමයි කොණ්ඩෙ කපන්නෙ. අනික ඔය බඩ තඩි බතලයට කෑම අගහිඟයක් තියෙනපාටක් පෙන්නත් නෑ.
එක ආගමක් නෙමෙයි බන්. ඔක්කොම ආගම් වල ඔය සින් එක තියනවා.. සෙමනේරි සින් එකෙත් ඕක තියනවා. ලොකු උනාම තරුණ උන් එහෙම පැවිදි ජිවිතේක ඉන්නේ නැ. ඔක්කොම කට්ටිය එක්කහු කරන ආගම් කරන්නේ වරදාන දීලා තියන් ඉන්නවා.

ඔකේ එක වීඩියෝ එකක් තිබ්බා ළමයා අම්මා ඉල්ලලා අඩනවා. නමුත් ඒ ලමයව බලෙන් පන්සලේ තියාගන්නවා. එක පව් නැද්ද කියපන්. මේ එලකිරියේම ඒ වීඩියෝ එක තියනවා. මම කමෙන්ට් කරලත් තියෙනවා එකේ. ළමයෙකුගේ මුලිකම අවශ්‍යතාවය අම්මා. එක නැති කරන එක එතිකල්ද බන්.

දැන්න ෆුල් සැපක් ගත්ත අල්තාරෙ උඩ..

මේ යකා වැස්ලියන් පල්ලියට ගහනවද? චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් ගහනවද? රෝමන් කතලික් ගහනවද? ප්රෝතෙස්ත්රන්ත ගහනවද? ඇන්ග්ලිකන් ගහනවද? කවුද බන් දන්නේ.. යොහොවාගේ සාක්කි ද දන්නෙත් නැ