අනිත් එක තම මචන් තෙල් X එකට 93 හෝ 95 ගැහුවට ඇගට දැනෙන ගතියක් නැහැ නමුත් T එකට 93 හෝ 95 ගැහුවම පොඩි ගතියක් තියෙනවා. වෙනස හැමෝටම දැනෙන්නේ නැහැ ඇගෙන් නැතුව මොලෙන් එලවන්න ඕනේ.
තව එකක් ඇජස්ටරේ හෙලවෙන එක T එකේ වෙන්නෙම නැති තරම්
මිල ගණනනම් X එක ගාන අඩුයි T එක ගාන වැඩියි T එකේ එන නැවි රේඩි කියන එක නම් පොඩ්ඩක් ගාන වැඩියි.
X එක පසනල් ගෙනවානම් 3188 විතර යනවා
T එකට 3400 විතරයනවා නැවි එකට නම් 3550 වත් යයි .
ටර්බෙ එකට 95 විතරයි ගහන්න ඔන. 93 ගැහුවෙත් Engine ඉවරයි.


