2018 Stingray X VS Stingray T

npemadasa2000

Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    අනිත් එක තම මචන් තෙල් X එකට 93 හෝ 95 ගැහුවට ඇගට දැනෙන ගතියක් නැහැ නමුත් T එකට 93 හෝ 95 ගැහුවම පොඩි ගතියක් තියෙනවා. වෙනස හැමෝටම දැනෙන්නේ නැහැ ඇගෙන් නැතුව මොලෙන් එලවන්න ඕනේ.

    තව එකක් ඇජස්ටරේ හෙලවෙන එක T එකේ වෙන්නෙම නැති තරම් :P

    මිල ගණනනම් X එක ගාන අඩුයි T එක ගාන වැඩියි T එකේ එන නැවි රේඩි කියන එක නම් පොඩ්ඩක් ගාන වැඩියි.

    X එක පසනල් ගෙනවානම් 3188 විතර යනවා
    T එකට 3400 විතරයනවා නැවි එකට නම් 3550 වත් යයි .

    ටර්බෙ එකට 95 විතරයි ගහන්න ඔන. 93 ගැහුවෙත් Engine ඉවරයි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ටර්බෙ එකට 95 විතරයි ගහන්න ඔන. 93 ගැහුවෙත් Engine ඉවරයි.

    ඔව්. 93 ගැහුවොත් අනාතයි ඇඟට දැනෙන එක කෙසේ වෙතත්. වාහන දෙකේ compression ratio දෙකත් වෙනස්. Turbo model එකට දාන්න ඕන spark plugs හිටන් non-Turbo එකට වඩා වෙනස්
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    T mean turbo . X mean non turbo. Ape aiya x 1k order kara . T eka pickup tyanawalu kiyanawa. Price X eka 31lks wage ho ita wada wadi wei kiwa lankawata enakota
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේන්ටෙනන්ස් කොස්ට් වැඩියි නේ?

    5W30 ඔයිල් දාල 5000 න් 5000 ට මාරු කරන්න එපැයි :yes:

    ටර්බෝ එකේ 0-100 තත්පර 12, නෝමල් එකේ 17

    ඔව්. හැබැයි 5W30 එක ඕනෙනම් non-Turbo X එකටත් දාන්න පුළුවන් . Turbo එකට දාන්න ඕන 5W30 ඒක විතරයි. spark plugs උත් non turbo එකට වඩා වෙනස්.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    Stingray X - Stingray T kiyanne kalin apu model wala wage Stingray and Stingray J Style wage wenna ona
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,499
    2
    53,989
    113

    ඔව්. හැබැයි 5W30 එක ඕනෙනම් non-Turbo X එකටත් දාන්න පුළුවන් . Turbo එකට දාන්න ඕන 5W30 ඒක විතරයි. spark plugs උත් non turbo එකට වඩා වෙනස්.

    X එකේ ඔයිල් 10000 න් මාරු කරන්න කියල තියෙන එක T එකේ 5000 නෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    X එකේ ඔයිල් 10000 න් මාරු කරන්න කියල තියෙන එක T එකේ 5000 නෙ

    turbo tikak arakata wada regularly maintain karala parissamin balaganna one. kohomath oka 1st owner nam parissamin karai 2nd 3rd owner yaddi kalayak gihama turbo market adu wei loku gap ekak nathi wennama.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,499
    2
    53,989
    113
    turbo tikak arakata wada regularly maintain karala parissamin balaganna one. kohomath oka 1st owner nam parissamin karai 2nd 3rd owner yaddi kalayak gihama turbo market adu wei loku gap ekak nathi wennama.

    WagonR wage wahanekata mokatada turbo? :baffled:

    acceleration gana wada wena ekek nam kohomath oka ganne nane, FD4 ekak ganna salli deela
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    aluth ewama ona un innawane ban aluthen job karana aya alutha badapu aya ehema. parana wahana ganna eka madi punchi kamak samahara ayata :baffled:
    dan godak unta ahema case tinawa...business akata wahana aran wikunala jilmart dala minissu bayai ekai oya unregister wediyen yanne...special kei cars