Nova 2i Vs Vivo v9 youth

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මෙ දෙකෙන් හොද මොකක්ද....ගනිපු උන් දපන් කො බලන්න review එක..
    Nova 2i

    Huawei-Nova-2i-.jpg

    Vivo v9 youth
    126866-v3-vivo-v9-youth-mobile-phone-large-1.jpg
     
    • Like
    Reactions: mtmadushanka

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    phone දෙකේම වැඩකෑලි ගොඩක් දුරට සමානයි..... Vivo එකේ Front camera එකයි gyro එකයි නිසා Nova එකට වැඩි නම් හොදයි...මම nova එකක් තමයි use කරන්නේ Vivo නම් දන්නේ නැ Performance කොහොමද කියල

    https://www.gsmarena.com/compare.php3?idPhone1=8857&idPhone2=9117
     
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    phone දෙකේම වැඩකෑලි ගොඩක් දුරට සමානයි..... Vivo එකේ Front camera එකයි gyro එකයි නිසා Nova එකට වැඩි නම් හොදයි...මම nova එකක් තමයි use කරන්නේ Vivo නම් දන්නේ නැ Performance කොහොමද කියල

    https://www.gsmarena.com/compare.php3?idPhone1=8857&idPhone2=9117

    Thanks Machan....Mate 10 ekada Nova 2i kiyanne...mama gsmarena search kalata nova2i kiyala ekak na ne bn...++
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Thanks Machan....Mate 10 ekada Nova 2i kiyanne...mama gsmarena search kalata nova2i kiyala ekak na ne bn...++

    Huawei Mate 10 Lite , Huawei Nova 2i, Nova2i (Malaysia), Huawei Maimang 6 (China), Huawei Honor 9i (India), Huawei G10 ඔය ඔක්කොම එකම phone එකට කියන නම් තමයි,

    Nova 2i ගන්න එපා දැන් , තව ටික දවසකින් Huawei Honor Play එක ඒවි ඒක ගන්න ,

    https://www.gsmarena.com/huawei_honor_play-9230.php
     
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28

    Huawei Mate 10 Lite , Huawei Nova 2i, Nova2i (Malaysia), Huawei Maimang 6 (China), Huawei Honor 9i (India), Huawei G10 ඔය ඔක්කොම එකම phone එකට කියන නම් තමයි,

    Nova 2i ගන්න එපා දැන් , තව ටික දවසකින් Huawei Honor Play එක ඒවි ඒක ගන්න ,

    https://www.gsmarena.com/huawei_honor_play-9230.php

    Ah Ehemada Thanks Machan ++ Huawei Honor Play eka kiyak wage wewida bn....