Travel To ඇල්ල(part 01)
ඔන්න එලකිරි සෙට් එකට අපේ ඇල්ල ගමනෙ විස්තර ටික ගෙනාව

මුලින්ම එලකිරියෙ ඇල්ල ගැන විස්තර දාපු ඔක්කොටම ගොඩක් ස්තූතියි.
මේ ගමන යන්න සෙට් වුනේ මමයි මගෙ gf යි.ගමන යන්න අපි දෙන්නා ගොඩක් දවස් ඉදන් හිතුවත් කැම්පස් වල දෙන්නටම නිවාඩුවක් සෙට් උන් නැති හින්ද ගමන පස්සට ඇදුනා. ඒත් හදිසියෙ සෙට් වුන නිවාඩුවක් නිසා අපි ගමන යන්න 2018.05.02 දා ගත්තා.
කොළඹ කොටුවෙන් 8.30 යන පොඩි මැනිකේ දුම්රියෙන් අපි ඇල්ල බලා පිටත් වුනා.
ලංකාවෙ ලස්සන බලන්න ඕන නම් අනිවා උඩරට දුම්රියෙන් පලයල්ලා.මාරම ගති ඒක.අතර මගදි ගත්ත පොටෝ කෑලි ටිකක් දාන්නම්.

(කොලිටිය අඩු වෙනවා බං පොටෝ පොඩි කරනකොට)

ඔන්න අපි ඊට පස්සෙ ඇල්ල දුම්රිය ස්ථානයට ලගා වුනා.වෙලාව 6.30 වගේ වුනා.

Attachments
Last edited: