Travel To ඇල්ල

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    Travel To ඇල්ල(part 01)

    ඔන්න එලකිරි සෙට් එකට අපේ ඇල්ල ගමනෙ විස්තර ටික ගෙනාව 🙂🙂

    9041F7D0-10A4-47FB-9D8E-5688EFEC6750.jpeg

    මුලින්ම එලකිරියෙ ඇල්ල ගැන විස්තර දාපු ඔක්කොටම ගොඩක් ස්තූතියි.

    මේ ගමන යන්න සෙට් වුනේ මමයි මගෙ gf යි.ගමන යන්න අපි දෙන්නා ගොඩක් දවස් ඉදන් හිතුවත් කැම්පස් වල දෙන්නටම නිවාඩුවක් සෙට් උන් නැති හින්ද ගමන පස්සට ඇදුනා. ඒත් හදිසියෙ සෙට් වුන නිවාඩුවක් නිසා අපි ගමන යන්න 2018.05.02 දා ගත්තා.

    කොළඹ කොටුවෙන් 8.30 යන පොඩි මැනිකේ දුම්රියෙන් අපි ඇල්ල බලා පිටත් වුනා.

    ලංකාවෙ ලස්සන බලන්න ඕන නම් අනිවා උඩරට දුම්රියෙන් පලයල්ලා.මාරම ගති ඒක.අතර මගදි ගත්ත පොටෝ කෑලි ටිකක් දාන්නම්.

    EDF745E3-C4E5-4C76-AAA8-57AD714186E2.jpeg

    2C4DDDC2-E88D-4A7B-90C5-859CE690A536.jpeg

    30554AE0-DCC8-478C-8886-500BCC227867.jpeg

    (කොලිටිය අඩු වෙනවා බං පොටෝ පොඩි කරනකොට)😌😌

    ඔන්න අපි ඊට පස්සෙ ඇල්ල දුම්රිය ස්ථානයට ලගා වුනා.වෙලාව 6.30 වගේ වුනා.
     
    Attachments

    • BE2AD70C-36FB-4AB9-A075-45DEEBE64E63.jpeg
      BE2AD70C-36FB-4AB9-A075-45DEEBE64E63.jpeg
      12.9 KB · Views: 75
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    කෝ බං ඉතිරි විස්තර.... පොටොස් තව ටිකක් ලොකු කරලා දාපන්...
     
    May 2, 2018
    404
    83
    0
    ඔන්න එලකිරි සෙට් එකට අපේ ඇල්ල ගමනෙ විස්තර ටික ගෙනාව 🙂🙂

    View attachment 72351

    මුලින්ම එලකිරියෙ ඇල්ල ගැන විස්තර දාපු ඔක්කොටම ගොඩක් ස්තූතියි.

    මේ ගමන යන්න සෙට් වුනේ මමයි මගෙ gf යි.ගමන යන්න අපි දෙන්නා ගොඩක් දවස් ඉදන් හිතුවත් කැම්පස් වල දෙන්නටම නිවාඩුවක් සෙට් උන් නැති හින්ද ගමන පස්සට ඇදුනා. ඒත් හදිසියෙ සෙට් වුන නිවාඩුවක් නිසා අපි ගමන යන්න 2018.05.02 දා ගත්තා.

    කොළඹ කොටුවෙන් 8.30 යන පොඩි මැනිකේ දුම්රියෙන් අපි ඇල්ල බලා පිටත් වුනා.

    ලංකාවෙ ලස්සන බලන්න ඕන නම් අනිවා උඩරට දුම්රියෙන් පලයල්ලා.මාරම ගති ඒක.අතර මගදි ගත්ත පොටෝ කෑලි ටිකක් දාන්නම්.

    View attachment 72347

    View attachment 72348

    View attachment 72349

    (කොලිටිය අඩු වෙනවා බං පොටෝ පොඩි කරනකොට)😌😌

    ඔන්න අපි ඊට පස්සෙ ඇල්ල දුම්රිය ස්ථානයට ලගා වුනා.වෙලාව 6.30 වගේ වුනා.

    ella kare
     
    kata are
     
    ADF95A47-D657-4F39-9F96-2E40293AD290.jpeg

    ඊට පස්සෙ අපි ගියෙ අපේ නවාතින තැනට. මේ ඒ ගැන....
    අපි booking.com හරහා තමා මේ තැන book කරේ පට්ට ලස්සන තැනක තියන තැනක්. පට්ට විව් එකක් එක්කම තියන පට්ට තැනක්.ඇල්ල station එකේ ඉදන් 3.4km වගේ තමා තියෙන්නෙ තැනට.ගූගල් දෙයියොන්ට පින් සිද්ද වෙන්න තැන හොයා ගත්තා.
    A5D8BE38-B6B6-46D1-92FD-C8B485BF6E2F.jpeg
    ella sisila view තමා තැන. අපි book කලේ 11.16usd වලට(උදේ කෑම එක්කම)
    කෝල් කරලත් book කරන්න පුලුවන්.(මතක් කරල කියපල්ලා විව් එක තියන රෑම් එකක් කියලා) මේ ප්ලේස් එකට nine arch bridge එක පේනවා පට්ට ගති.
    92BC856A-2D56-4D3F-A6B7-ED271DBB1E44.jpeg
    9C51A73F-0149-4D86-B818-F856E7ABF76F.jpeg
    CA4F97A5-0816-4EAC-8DB1-1BE4B788A80F.jpeg
    පට්ට සීතලක් බං තියෙන්නෙ රෑට. ⁣මතක් කරල යනකොට ජර්සි අරන් පලයල්ලා.කෝච්චය යනකොට තමා ගොඩක් ඕන වෙන්නෙ.බියර් තමා ජාතික පානය වගේ බොන්න වෙන්නෙ ඒ තරමට සීතලයි.😁😁
    (ඉතුරැ ටික වෙලාව අනුව දාන්නම් බං)
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    කෝ බං ඉතිරි විස්තර.... පොටොස් තව ටිකක් ලොකු කරලා දාපන්...

    ටිකක් දැම්මා බං පොටො ලොකු කරන්න බෑ බං size එක වැඩියි.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ටිකක් දැම්මා බං පොටො ලොකු කරන්න බෑ බං size එක වැඩියි.
    Microsoft Picture Manager eken or Photoshop එකෙන් පොටෝ සයිස් එක අඩු කරලා දාපන්... 800x600 pixel size වගේ ඇති..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    පට්ට සීතලක් බං තියෙන්නෙ රෑට. ⁣මතක් කරල යනකොට ජර්සි අරන් පලයල්ලා.කෝච්චය යනකොට තමා ගොඩක් ඕන වෙන්නෙ.බියර් තමා ජාතික පානය වගේ බොන්න වෙන්නෙ ඒ තරමට සීතලයි.😁😁
    (ඉතුරැ ටික වෙලාව අනුව දාන්නම් බං)

    ella koheda ban heethala. :baffled:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    View attachment 72352

    ella sisila view තමා තැන. අපි book කලේ 11.16usd වලට(උදේ කෑම එක්කම)
    කෝල් කරලත් book කරන්න පුලුවන්.(මතක් කරල කියපල්ලා විව් එක තියන රෑම් එකක් කියලා) මේ ප්ලේස් එකට nine arch bridge එක පේනවා පට්ට ගති.

    හෑ... 11.16 usd ??????
    යකෝ රුපියල් දෙදහාක්වත් නැහැනේ :/
    මේ ගාන හරිද?????
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    හෑ... 11.16 usd ??????
    යකෝ රුපියල් දෙදහාක්වත් නැහැනේ :/
    මේ ගාන හරිද?????

    ඔව් බං මටත් හොල්මන් මුලින් පස්සෙ call කරල ඇහුව බං ගාන හරි.