මචං මගෙ යාළුවෙක් ඉන්නවා. පොරට වයස 27 යි දැන් ,
ඒ ලෙවල් ෆේල් බයො කරෙ.
මිනිහා ජොබක් කරා කලින්, දැන් ජොබක් නැහැ අවුරුදු 2 ක් තිස්සෙ.
පොර මාර විදියට අවුලෙන් ඉන්නෙ.
මට කියන්න පුළුවන් ද පොරට ගොඩ යන්න ක්රමයක්.
මන් කිව්වා මාකටින් කොර්ස් එකක් කරන්න කියලා
ඒක ලේසි වෙයිද බන් ?
දන්න කෙනෙක් කියන්න