Help Needed

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං මගෙ යාළුවෙක් ඉන්නවා. පොරට වයස 27 යි දැන් ,
    ඒ ලෙවල් ෆේල් බයො කරෙ.
    මිනිහා ජොබක් කරා කලින්, දැන් ජොබක් නැහැ අවුරුදු 2 ක් තිස්සෙ.

    පොර මාර විදියට අවුලෙන් ඉන්නෙ.
    මට කියන්න පුළුවන් ද පොරට ගොඩ යන්න ක්‍රමයක්.
    මන් කිව්වා මාකටින් කොර්ස් එකක් කරන්න කියලා
    ඒක ලේසි වෙයිද බන් ?
    දන්න කෙනෙක් කියන්න
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    diploma එකක් ගහල ජොබක් කරන්න කියපන්. අවුල නැති කරන්න බැ ඉතින් ගෙදර ඉඳන් කල්පනා කරල
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,769
    3,550
    113
    computer science puluwan nam autocad wage ekak kara nam jobs thiyeyi mama hithanne. habayi kokatath english ona. marketing kiyala ara bag ussan paare yana ewa nam karanna epa. boru wedak. reputed company ekaka sales rep wage thiye nam hondayi.
    monawa hari course ekak karanna kiyapan. wisheshayen university ekakin karana ekak.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,794
    21,044
    113
    gedrain eliyata yanna kiyapan ammala ekka nam thama inne
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචං මගෙ යාළුවෙක් ඉන්නවා. පොරට වයස 27 යි දැන් ,
    ඒ ලෙවල් ෆේල් බයො කරෙ.
    මිනිහා ජොබක් කරා කලින්, දැන් ජොබක් නැහැ අවුරුදු 2 ක් තිස්සෙ.

    පොර මාර විදියට අවුලෙන් ඉන්නෙ.
    මට කියන්න පුළුවන් ද පොරට ගොඩ යන්න ක්‍රමයක්.
    මන් කිව්වා මාකටින් කොර්ස් එකක් කරන්න කියලා
    ඒක ලේසි වෙයිද බන් ?
    දන්න කෙනෙක් කියන්න

    ජොබක් හොයාගන් නැතුව තියෙන ජොබෙන් අයින් වෙලා කරපු මෝඩ වැඩේ ආයි කරන්න එපා කියපන්. පොඩි බිස්නස් පිහිට තමා දැන් ඉතින් :yes::yes::yes: