Bluetooth Speaker - 500/=

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India

    nikan gannawa nam kiyak ganna onada ahapan

    එහෙම නෑ මචං එකක් දෙකක් උනත් අවුලක් නෑ . මාලබෙට ඇවිත් ගන්න වෙනවා . ගොඩක් ගන්නවා නම් ගාන වෙනසක් කරලා දෙන්න පුළුවන්
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    ගන්නවා බන් . ලොට් එකම ගන්න එක ලාබයි

    දස ලකෂයක් යුනිට් ගන්න කොට 80 ගානේ දෙනවා කියලා තියෙන්නේ ඔයා දැනට දස ලකෂයක් ගෙන්නලද තියෙන්නේ නැත්නම් ගෙනල්ලද දෙන්නේ? ඒත් ඔච්චර විකිනෙයිද? ලංකාවේ:confused:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    දස ලකෂයක් යුනිට් ගන්න කොට 80 ගානේ දෙනවා කියලා තියෙන්නේ ඔයා දැනට දස ලකෂයක් ගෙන්නලද තියෙන්නේ නැත්නම් ගෙනල්ලද දෙන්නේ? ඒත් ඔච්චර විකිනෙයිද? ලංකාවේ:confused:

    මන් කොහේ හරි ලක්ෂ ගණන් ගෙනාව කියල තියනවද බලපන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Parcel Post කොරන්න බැරිද මචං... පොළොන්නරුවට...