matat ekak one sadde kohomada
batt eken kochara wela ahanna puluwanda
ehema battery eken test karala ne mchn. sound video ekak dala ati uda
ai bn youtube video eka google drive ekata damme?
eka charge ekakin kochchara wela ahanna puluwan da?
youtube ekak neme bn phone eken aran ehemama gdrive up kala lesiyata
1 නම් 500
10 ක් නම් 450
20 ක් නම් 425
50 ක් නම් 400
100ක් නම් 380
1000 ක් නම් 300
10000 ක් නම් 250
100000 ක් නම් 200
1000000 ක් නම් 100
10000000 ක් නම් 80 ක් හරි ද





nikan gannawa nam kiyak ganna onada ahapan
ඔච්චර ගන්න අය ඉන්නවද? විහිළුවටද දැම්මේ![]()
ගන්නවා බන් . ලොට් එකම ගන්න එක ලාබයි

දස ලකෂයක් යුනිට් ගන්න කොට 80 ගානේ දෙනවා කියලා තියෙන්නේ ඔයා දැනට දස ලකෂයක් ගෙන්නලද තියෙන්නේ නැත්නම් ගෙනල්ලද දෙන්නේ? ඒත් ඔච්චර විකිනෙයිද? ලංකාවේ![]()