බලය පෙන්වනවා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    සිංහල බෞද්ධයෝ බලය පෙන්වනවා
    :angry::angry:

    උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා (6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.

    මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක්‌ ඉදිකොට ඇති බවයි.

    සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.

    මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

    සාමය එළඹීමට පෙර යුද සමයේදී උතුරේ බෞද්ධ ජනතාව වාසය නොකරන පළාත්වල මීට වඩා බෞද්ධ ස්‌ථාන ගණනාවක්‌ පිහිටුවා ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Fucking hilarious.. Budhists power is in their asses when it comes to stupidity. We all saw it in Akurana.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: ඕව තමයි මහතුනේ අපි 2015 ජනවාරි වලට කලින් කියුවෙ...දැන් නම් අපිට අහන්ඩ තියෙන්නෙ පොන්න රනිලව අගමැති කරගෙන නිවට සිරාව ජනාධිපතිකරගෙන සැපද කියල තමයි..
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :yes::yes: ඕව තමයි මහතුනේ අපි 2015 ජනවාරි වලට කලින් කියුවෙ...දැන් නම් අපිට අහන්ඩ තියෙන්නෙ පොන්න රනිලව අගමැති කරගෙන නිවට සිරාව ජනාධිපතිකරගෙන සැපද කියල තමයි..
    ඔය දෙන්නම සිංහල බෞද්ද නේද අයියේ... ඉතින් බෞද්ද බලේ පොන්න බලයක්ද?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ වගේ ජාතිවාදි ප්‍රකාශවලට නිතිය ක්‍රියාත්මකවෙන්නේ නැද්ද?