ලගදීම ලංකාවේ තියන ඉවේන්ට් එකකට මේවගේ පොඩි අතල් වැඩක් කරන්න ඉන්නේ සෙට් වෙන්න කැමති අය ඉන්නවද
Last edited:
ලගදීම ලංකාවේ තියන ඉවේන්ට් එකකට මේවගේ පොඩි අතල් වැඩක් කරන්න ඉන්නේ සෙට් වෙන්න කැමති අය ඉන්නවද

මං එන්නම් පුතී හැබැයි වැඩේ කෙලවිලා කට්ටිය ගහන්න පන්නන කොට දාගන්න හෙල්මට් එකක් මටත් එක්ක අරන් වරෙන්![]()