සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මම මේක ගැන නං දන්නේ නෑ. හැබැයි, මේව සැමන් නෙවෙයි, ටින් එකේම ගහල තියෙන විදීහට ජැක් මැකරල්....

    ලංකාවෙ සැමන් විකුනන්න දැන් ඇත්තෙම නැති තරං...
    hamoma salmon kiyana nisa math damma ehema:)
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    pg20_7.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    :yes::yes: රේණුකා බල්ලන්ගේ කිසිම ප්‍රඩක්ට් එකක් ගන්නෙ නෑ මීට පස්සේ.

    මම නම් ගන්නෙම කැප්ටන්.ලංකාවේ කන්න පුළුවන් හොඳ රසක් තියෙන ටින් මාළු ඵකකට තියෙන්නේ කැප්ටන් ටින් මාළු විතරයි.අනිත්වා ඔක්කොම බාල ටැංකි වල හදන චීන ජරාව.මම ඊයෙත් කෑවා..මම අවුරුදු ගාණක් කැප්ටන් විතරමයි ගන්නේ.මෙච්චර කාලෙකට ඔය කියන කිසිම දෙයක් මට නම් හම්බවෙලා නැහැ.:no:.
     

    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    dn renuka eke ewn media walta kathakara kara kiyanawa oya scene eka danna epa kiyala :lol:balan inna tv eke yai lagadima :D mama boruwak karanan ai renuka eka thama legal action ganne neththe ko ara renuka eke wada karanawa kiwwa ekkena :) renuka director ta thama ganak wath neluda :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    ප්ලාස්ටික් දැල අවුල්, පණුවෝ ගහපු චීනේ ටැංකි මාළු අවුලක් නැහැ.සිංහලු. :lol:

    උනුත් කියන්නෙ නං චිලි වලින් ගේනව කියල ඇත්තද දන්නෑ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උනුත් කියන්නෙ නං චිලි වලින් ගේනව කියල ඇත්තද දන්නෑ

    චිලි වලින් ගෙන්නෙ ජැක් මැකරල් විතරයි, මැකරල් ඔක්කොම චයිනා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    චිලි වලින් ගෙන්නෙ ජැක් මැකරල් විතරයි, මැකරල් ඔක්කොම චයිනා

    සිරාද :dull:

    ටිං එකේ ගහල ඇති හරියටම
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරාද :dull:

    ටිං එකේ ගහල ඇති හරියටම

    බ්‍රැන්ඩ් එක විතරක් බලල ගන්නත් එපා, මට මෙ ලගදි කෙල උනා ඩයමන්ඩ් ටින් 3ක් අරන්, ලෙබල් ඔක්කොම එක වගෙ. ගානත් 300ක් උනා එකක්, ගෙදර ගෙනත් බලද්දි නිකන්ම නිකන් මැකරල්. :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    බ්‍රැන්ඩ් එක විතරක් බලල ගන්නත් එපා, මට මෙ ලගදි කෙල උනා ඩයමන්ඩ් ටින් 3ක් අරන්, ලෙබල් ඔක්කොම එක වගෙ. ගානත් 300ක් උනා එකක්, ගෙදර ගෙනත් බලද්දි නිකන්ම නිකන් මැකරල්. :(

    :baffled::baffled::baffled: