How to enter party in style

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ msc එකක් කරන ශිෂ්‍යයෙක් නේද බං ? මේව බලන එකද ඉන්ටනෙට් එකට වෙලා කරන්නෙ :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නුවන්දිකා ගේ ලොකුද දන් නෑ නෙ :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,481
    113
    උඹ msc එකක් කරන ශිෂ්‍යයෙක් නේද බං ? මේව බලන එකද ඉන්ටනෙට් එකට වෙලා කරන්නෙ :P

    Uba hithuwad 24hrs msc padam karanawa kiyala:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba hithuwad 24hrs msc padam karanawa kiyala:P

    ඕව බලන වෙලේ film එකක් බලපංකො බං. මොනාද මේ ? කොහෙවත් ඉන්න ගෑණු පාටි වලට එන විදිහ ? සිරාවටම ? :sorry:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    ලංකාව සංවර්ධනය වෙච්ච රටක්

    ඇති යාංතං. අපේ අත්තලගේ, මුත්තලගේ කාලේ ඉඳල අපි පොඩි කාලෙත් කිවුවේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියල.:( දැං ඉතිං මේ සීන් එකෙන් පස්සෙ අපේ පොඩි එවුන්ට කියන්න පුලුවන් ලංකාව සංවර්ධනය වෙච්ච රටක් කියල.:lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,481
    113
    ඕව බලන වෙලේ film එකක් බලපංකො බං. මොනාද මේ ? කොහෙවත් ඉන්න ගෑණු පාටි වලට එන විදිහ ? සිරාවටම ? :sorry:

    film wageda sinhalunge fun balana eka:P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕව බලන වෙලේ film එකක් බලපංකො බං. මොනාද මේ ? කොහෙවත් ඉන්න ගෑණු පාටි වලට එන විදිහ ? සිරාවටම ? :sorry:

    සිරාවටම මු පොඩි එකෙක් වගේ ඔය මගුලවල් බලන වෙලේ
    ෆිල්ම් එකක් බැලුවනම් හරිනේ
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා එහා වැටට කාර් එකේ ඇවිත් විනාඩියකට හෙලිකොට්ටේ නැගල ඔතන බැහැල කියල මටනං හිතෙන්නේ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ msc එකක් කරන ශිෂ්‍යයෙක් නේද බං ? මේව බලන එකද ඉන්ටනෙට් එකට වෙලා කරන්නෙ :P

    මොනා කරත් අන්තීමට මැරෙන එකනේ වෙන්නේ....
    ඔන්න ඔහේ උට ඕන එකෙක බලපුවාවේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙයා එහා වැටට කාර් එකේ ඇවිත් විනාඩියකට හෙලිකොට්ටේ නැගල ඔතන බැහැල කියල මටනං හිතෙන්නේ :baffled:

    හරි එයා එහෙම හරි ආවනේ,,,:P