උඹ msc එකක් කරන ශිෂ්‍යයෙක් නේද බං ? මේව බලන එකද ඉන්ටනෙට් එකට වෙලා කරන්නෙ![]()

Uba hithuwad 24hrs msc padam karanawa kiyala![]()

Uba hithuwad 24hrs msc padam karanawa kiyala![]()
ඕව බලන වෙලේ film එකක් බලපංකො බං. මොනාද මේ ? කොහෙවත් ඉන්න ගෑණු පාටි වලට එන විදිහ ? සිරාවටම ?![]()

film wageda sinhalunge fun balana eka![]()

ඕව බලන වෙලේ film එකක් බලපංකො බං. මොනාද මේ ? කොහෙවත් ඉන්න ගෑණු පාටි වලට එන විදිහ ? සිරාවටම ?![]()

උඹ msc එකක් කරන ශිෂ්‍යයෙක් නේද බං ? මේව බලන එකද ඉන්ටනෙට් එකට වෙලා කරන්නෙ![]()
මෙයා එහා වැටට කාර් එකේ ඇවිත් විනාඩියකට හෙලිකොට්ටේ නැගල ඔතන බැහැල කියල මටනං හිතෙන්නේ![]()

මොනා කරත් අන්තීමට මැරෙන එකනේ වෙන්නේ....
ඔන්න ඔහේ උට ඕන එකෙක බලපුවාවේ...
Sometimes he forgets his logics![]()
He is a shame for the name of pessimist

![]()
maybe he has two personalities,,,
one talk about nihilism and the other worry about pointless things of everyday life..![]()