හොද පුතා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    34804931_445976552518087_7805193493780889600_o.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නීතියට හැමිනෙනවා කියන්නේ ඕක තමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතියට හැමිනෙනවා කියන්නේ ඕක තමයි

    ඇයි මේ ඇමැටියාද නීතිය?
    පොලිසියේ මාධ්‍ය නිවේදනේ තියෙන එකට විරුද්ධ දෙයක් පල් ඇමැටියෙක් කිව්වම ඒකට සප් දෙන්න එපා...
    නීතිය ක්‍රියාත්මක කරන පැත්තට සප් එක දෙන්න..
     
    මෙහෙමයි ඉතින්. මේ ආණ්ඩුවේ ඉතින් මෙහෙම හරි මුට නිතිය ක්‍රියාත්මක උනා. ලයිසන් නැතුව ගිහින් බස් හෝල්ට් එකේ ඉන්න කොල්ලා හප්පලා කෙල්ලගේ කකුල් කඩලා ඇමති පුතා ඩිෆෙන්ඩර් එකේ මාරු වෙච්ච ඒවාට ඇඩ්රස් නැති කාලයක් ලංකාවේ තිබ්බා. ඒවත් ඉතින් අමතක කරන්න එපා. හරියටම හරි නොවෙන්න පුළුවන්, නමුත් තිබ්බට වඩා නිතිය දැන් සාදාරනයි.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    ඒ කතාව නම් ඇත්ත , දැන් මූ මොන බයිලා ගැහුවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා වගේ පේනවා,, කාලයක් තිබ්බා arrest කරේ වත් නැති,,හැබැයි පස්සෙ මූ නිදොස් කොට නිදහස් වේයිද දන්නෙ නැහැ ,මිනිස්සුන්ට සීන් එක අමතක වෙනකොට,,,
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි ඉතින්. මේ ආණ්ඩුවේ ඉතින් මෙහෙම හරි මුට නිතිය ක්‍රියාත්මක උනා. ලයිසන් නැතුව ගිහින් බස් හෝල්ට් එකේ ඉන්න කොල්ලා හප්පලා කෙල්ලගේ කකුල් කඩලා ඇමති පුතා ඩිෆෙන්ඩර් එකේ මාරු වෙච්ච ඒවාට ඇඩ්රස් නැති කාලයක් ලංකාවේ තිබ්බා. ඒවත් ඉතින් අමතක කරන්න එපා. හරියටම හරි නොවෙන්න පුළුවන්, නමුත් තිබ්බට වඩා නිතිය දැන් සාදාරනයි.

    ඒ කතාව නම් ඇත්ත , දැන් මූ මොන බයිලා ගැහුවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා වගේ පේනවා,, කාලයක් තිබ්බා arrest කරේ වත් නැති,,හැබැයි පස්සෙ මූ නිදොස් කොට නිදහස් වේයිද දන්නෙ නැහැ ,මිනිස්සුන්ට සීන් එක අමතක වෙනකොට,,,

    :yes::yes:
    තාම නිතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියන්න බැරිවුනහ් කලින්ට වඩා නම් හොදයි