LED Monitor Problem

Nickzone

Member
May 15, 2016
243
11
0
මම 24" මොනිටර් එකක් පාවිච්චි කරන්නෙ. මොනිටර් එකයි සීපීයූ එකයි දෙකම යූපීඑස් එකට අමුණල තියෙන්නෙ. සමහර වෙලාවට මේන් ලයින් එකේ (වෑල්ඩින් කරන කොට එහෙම) පවර් අඩු වැඩි වුණාම මොනිටරය බ්ලින්ක් වෙනව. මේකට මොකුත් විසදුමක් නැද්ද ? මොනිටරය මෙහෙම බ්ලින්ක් වෙන එක මොනිටරයට ප්‍රශ්නයක් වෙයි ද?
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    ube hdmi cable ekak hoda ekak neme. vga cable ekak hagala check krala balapn e awlama enwada kiyala. hdmi sensitive to electric sparks.

    OK mchn try karala bannam. HDMI cable eke hoda ekakth thiyenavada ? koheda eva ganna thiyenne ? price eka keeyak weida ? mama nam gatthe rs 450 katada koheda.. hoda eka keeyak weida ?
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    මම 24" මොනිටර් එකක් පාවිච්චි කරන්නෙ. මොනිටර් එකයි සීපීයූ එකයි දෙකම යූපීඑස් එකට අමුණල තියෙන්නෙ. සමහර වෙලාවට මේන් ලයින් එකේ (වෑල්ඩින් කරන කොට එහෙම) පවර් අඩු වැඩි වුණාම මොනිටරය බ්ලින්ක් වෙනව. මේකට මොකුත් විසදුමක් නැද්ද ? මොනිටරය මෙහෙම බ්ලින්ක් වෙන එක මොනිටරයට ප්‍රශ්නයක් වෙයි ද?

    machan mata hithenne power adu wedi wena eka monitoren real time stabilize karala denne nethiwa ethi.maltimeter ekak thiyala weld karana welawata ups eke output vlotage wenas wenawada balanna.wenas wenawanam ithin elctrician kenek lawa power case eka balawapan.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Spark wenakota monitor eka blank wenne.. HDMI connect karala thiyena hinda.. Oka HDMI wala thiyena problem ekak..

    Akunu gahana welawatath oya wagema monitor eka blank wela apahu enawa..

    Power issue ekak nemei..power drop wenawa nam ups eka beep karanna ona.
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    Spark wenakota monitor eka blank wenne.. HDMI connect karala thiyena hinda.. Oka HDMI wala thiyena problem ekak..

    Akunu gahana welawatath oya wagema monitor eka blank wela apahu enawa..

    Power issue ekak nemei..power drop wenawa nam ups eka beep karanna ona.

    mekata solution ekak nadda bn ?