sim eka disconnected

netnet

Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    machan mama rata inne mage old sim eka
    lankawe disconnecte wena nisa masa 3 n 3 ta
    50 k danawa. mata danGanna ona ban salli dammath
    sim eka network ekath ekka connect wenne nathi nam
    meka disconnected weida? salli dammata witharak madida
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    සල්ලි දාලා විතරක් මදි ඇති යූස් වෙන්නත් ඕනද දන්නෙ නෑනේ. කොයි එකටත් මැසෙජ් එකක් හරි යවපන්.
     
    • Like
    Reactions: netnet

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    prepaid sim ekk nm masa 3n 3ta 50 dala madi vai ban 50kata daws 23 wage un denna. Rs 100 dammath masayai
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    සල්ලි දාලා විතරක් මදි ඇති යූස් වෙන්නත් ඕනද දන්නෙ නෑනේ. කොයි එකටත් මැසෙජ් එකක් හරි යවපන්.

    මම ගාව නෑ බන් සිම් එක ගෙදර හැබැයි මොබිටෙල් සයිට් එකෙන් මම බැලන්ස් එක බලනව.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    4n eka on eke nattam reload eka return wenawada?
    danna ekekgen ahapan man nam dan na
    ehema wenawa nam reload dala wadak nane
    masen mase danna ona nane bn hena ganak eka apra damma nam eke watenawane expire wena dawasa edata thama aya
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,378
    8,138
    113
    4n eka on eke nattam reload eka return wenawada?
    danna ekekgen ahapan man nam dan na
    ehema wenawa nam reload dala wadak nane
    masen mase danna ona nane bn hena ganak eka apra damma nam eke watenawane expire wena dawasa edata thama aya

    balance eka balanawa ban re load
    yanawa.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම දන්නා තරමින් එහෙම අවුලක් වෙන්නේ නෑ.
    රිලෝඩ් දාලා තියෙනවනම් :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    :sorry: ado ehamada

    ow ban, dialog ek 50ta masayaka asanawa denawa, mobitel eknm daws 22 wage denna, lankabell ek 250/= wage damma 2years wage denawa man satha pahayak yanna nathuwa 2yers walata dik karagatha mage sim 2k ma kamayak tiynawa ehama dik karaganna exp date
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,338
    113
    colombo
    බෑ සල්ලි දැම්මාට මදි සිම් එක ඉඳලා හිටලවාත් ෆෝන් එකකට දාන්න ඕනි මචන්,
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    සල්ලි දලා හරියන්නෙ නැ. සිම් එකෙන් වැඩක් කරන්නෙ නැතිනං disconnetකරනවා