DATA Analyze උදව්වක්

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    කවුරු හරි ඉන්නවද SPSS එකෙන් DATA Analyze කරල එක interpret කරන්න දන්න
    ලොකු උදව්වක් :(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    දන්නවා
    වේලාව තමා නැත්තෙ
    Exel එකකට දාලා එවන්න
    Try එකක් දෙන්නම්
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    දන්නවා
    වේලාව තමා නැත්තෙ
    Exel එකකට දාලා එවන්න
    Try එකක් දෙන්නම්

    මචන්, මගෙ research එකේ, one sample T test එකක් කරන්න තියෙනව, මම දැන් DATA SET එක එව්වොත් DATA ටික Analyze කරලා Interprete කරල දෙන්න පුලුවන්ද