Free car advertisement sites?

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මචන් මගේ කාර් එක විකුනනවා. Toyota KE 20. ඔන්ලයින් free advertisement දාන්න හොද සයිට් මොනවාද?

    patpat
    riyasewana දැම්ම ඒත් call අඩුයි.

    ikman.lk දාන්න දැන් 2600 ක් ගන්නවලුනේ
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන් මගේ කාර් එක විකුනනවා. Toyota KE 20. ඔන්ලයින් free advertisement දාන්න හොද සයිට් මොනවාද?

    patpat
    riyasewana දැම්ම ඒත් call අඩුයි.

    ikman.lk දාන්න දැන් 2600 ක් ගන්නවලුනේ

    That 2600 might give you an additional profit of 50000. So go for Ikman.lk.