නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..

coolcat2005dj

Member
Sep 11, 2013
26
13
3
අඩෝ මම මේ ලගදි ට්‍රැවල් සෙක්ෂන් එකේ ගිහින්ම බැලුව උබ දාපු ත්‍රෙඩ් එකක් මිස් උනා වත්ද කියල. මේ පාර ෆොටෝස් ටික නම් මදි බන් වැස්ස/මීදුම නිසා තමයි වැඩක් කරගන්න අමාරු. අර අන්තිම මීමුරේට ආපු සෙල්ෆියේ ඉන්න එවුන් දැක්කම ට්‍රිප් එකේ සැප නියමෙට ෆීල් වෙනවා. අපි දවස් දෙකක් ඉදල තමයි දුවිලි ඇල්ලට ගියේ, ඒ කාලේ නම් කරවෙන්න පායනවා. ගිහින් ආවට පස්සේ මටම හිතාගන්න බැහැ කොහොමද ගියේ කියල. තුන්හිස් ගලට ගියාම මීමුරේ පේනවා කියන්නේ ඇත්තද බන්? මට ඔය ගමන යන්න උවමනාව තිබ්බට දැන් ෆිට්නස් මදි. දැන් අවුරුද්දකින් හයික් එකක් ගිහිං නැහැ. උබල මේ ටෙන්ට් එකක් අරගෙන ගියාමද මන්දා?

Happata uba full update neda trip yana ewa gana,,, elama. Ow machan photos adui, mainly wassa nisa. Meda Para mama cam eka aran giye th na. Apeth ehema fitness na bn. Apith oya giye sahena kalekata passe. Ow meke thamai 1st time tent ekak aran giye.
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    අඩෝ කාලෙකින් ආයේ කැලේ පැනල නේද ....උඹේ ට්‍රිප් ත්‍රෙඩ් එකක් කියවනවා කියන්නේ නිකන් ඉතින් තරු පහේ හෝටලේකින් බඩ පිරෙන්න කනවා වගෙයි.එච්චරට රසවත්....නියමයි මචෝ.
    :love::love::love:මමත් ආසම ට්‍රේල් එකක්. අලුගල්ලෙන දෙපාරක් ගිහින් තියෙනවා.:yes:
    හැබැයි එතනින් මීමුරේට බැහැල නෑ. :no:මම ගියා එකපාරක් දවස් 5 ( සොලෝ ) ට්‍රිපක්.:cool: පලවෙනි නයිට හිටියේ අලුගල්ලෙන.එදා හවස 3 විතර වෙද්දී ගල්ගුහාවට ආව. ඇවිත් මීමුරේ පාරේ පැය බාගයක් විතර පහලට බැස්ස..ඒත් බෑ බන් එනසාල් කැලේක අතරමන් වෙනවා වගේ දැනුනු නිසා ආයේ ආව.තනියමනෙ උන්නේ, ඒකයි...:shocked: ඔය ට්‍රේල් එක ආයේ දවසක යන්න ඕනේ.:):)

    Rep ++
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Patta machan. Thanks lot for sharing with us. Ubala owa share kare nathnam, api ohoma ewa theyenawada keyala danne naha. Mara lassana place tikak. Puluwan kamak hambunoth next time, thawa photo tikak gahanna. Uba mara lassanata leyala theyenawa. Thanks lot again machan
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    පට්ට මචං .උඹලා පාර හොයාගන්න ගැජට් එකේ විස්තර ටිකක් කියපං පුළුවන් නම්.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala

    Good machan good:yes:

    Good post machan... thanks for sharing

    Good post..TFS!!

    patta machan.niyama wistharayak

    සුපිරි
    පිස්සු හැදෙනවනේ සහෝ

    :love::love::love::love:

    සුපිරි
    ස්තුතියි මචන් හැමෝටම..

    අඩෝ මම මේ ලගදි ට්‍රැවල් සෙක්ෂන් එකේ ගිහින්ම බැලුව උබ දාපු ත්‍රෙඩ් එකක් මිස් උනා වත්ද කියල. මේ පාර ෆොටෝස් ටික නම් මදි බන් වැස්ස/මීදුම නිසා තමයි වැඩක් කරගන්න අමාරු. අර අන්තිම මීමුරේට ආපු සෙල්ෆියේ ඉන්න එවුන් දැක්කම ට්‍රිප් එකේ සැප නියමෙට ෆීල් වෙනවා. අපි දවස් දෙකක් ඉදල තමයි දුවිලි ඇල්ලට ගියේ, ඒ කාලේ නම් කරවෙන්න පායනවා. ගිහින් ආවට පස්සේ මටම හිතාගන්න බැහැ කොහොමද ගියේ කියල. තුන්හිස් ගලට ගියාම මීමුරේ පේනවා කියන්නේ ඇත්තද බන්? මට ඔය ගමන යන්න උවමනාව තිබ්බට දැන් ෆිට්නස් මදි. දැන් අවුරුද්දකින් හයික් එකක් ගිහිං නැහැ. උබල මේ ටෙන්ට් එකක් අරගෙන ගියාමද මන්දා?

    ස්තුතියි comment එකට.උඹේ උත්තරේ දුන්න අපේ සජ්ජ..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala

    patta :yes::yes:
    keep up !!!!!

    Supiri tripak neh.. ela ela adurana ayat inne me trip 1ke.. niyamai mchn..Rep +

    Maxxxxxxx...

    ++++++++++++++++++++++

    කියන්න දෙයක් නෑ පෝස්ටුව නම් පට්ට.
    යන්න ආස හිතෙනවා
    එළම
    ස්තුතියි මචන්..

    නෝටි බබා;23312910 said:
    patta machan.
    ube companye set ekada me?
    mokadda companya?
    අපේ එකේ විතරක් නෙමේ මචන් තව තුන හතරක ඉන්නවා..අපි SDB.
    ඔයාලා මේ පාරත් හොද ට්‍රිප් එකක් ගිහිල්ල තියෙනවා. මටත් ආසයි ඔය වගේ ට්‍රිප් එකක් යන්න
    උඹටත් ආසයිද බන්..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala

    Maxaaa...!!

    ස්තුතියි මචන්..
    මුලින්ම නාපු ඇල්ල නක්ල්ස් ඇල්ල. අපි හිය අවුරුද්දේ මේ කාලෙ වගේ ගියා.මහ වැස්ස ඒ කාලෙ. නගින කොට දිය ඇලි කානුවකින් වතුර ගලනෝ වගේ තිබ්බෙ.එද්දි අර වතුර පාරවල් දෙකෙන් එගොඩ උනේ ලනු දාල දිග ගහක් වතුර පාර හරහා දාල එච්චරට වතුර
    අම්මටසිරි..අඩෝ ලිස්සල ගියොත් යනව ගල දිගේ සෑහෙන දුරක්.
    supiri macho
    Rep++++
    TFS
    niyama gamanak wage...
    umbata set wenna puluwanda matath trip1k yanna ?
    මම උඹට යන්න කලින් pm එකක් දාන්නන්..
    ජොනී බට්ට;23313027 said:
    olu katta kageda?
    ඔළු කට්ට වඳුරෙක්ගේ වගේ බන්..
    TRIP ගියාට කමක් නෑ බං :love::P
    මෙහෙම දාලා අපිව දුකට පත් කරන්න ඒපා...:rolleyes::sorry:
    වෙලාවක යමු.
    patta niyamai machan...yanna nam asaiii....eth set venna vidihak nee machan..
    අපරාදේ..ඔය ගොඩක් උන් මේකෙම pm දාල සෙට් උන උන් තමා.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    patta machan :D

    patta ban

    එස්සිකියුටර් මල්ලිත් ඉන්නවද මන්දා...:baffled:

    bump

    maru ! 😊😊😊

    Pattama patta
    ස්තුතියි මචන්..

    මොකක්ද bro cam එක..:yes:
    ඔය ෆොටෝස් දෙක ගැහුවෙ canon 800D එකකින්.
    ara mini olu seen eka maarai ne ban. mokak hari ekek wa marala dapu ekak da danneth na ne. mona unath tripa nam baladdi math giyaa wage danune, patteta koodallo kannath anthi ne umbalawa. ekaparak mee mure gihin nathiwenna kawa apiwath. dawas keeyak giyada umbala meka?
    නෑ වඳුරෙක් වගේ..ඔය පැත්තේ උන් වඳුරු මස් කනවා..දඩයම් කරපු වෙලේ ඔළුව දාල යන්න ඇති..කූඩැල්ලෝ කාපුවා තවම කසනවා බන්.දවස් 4යි..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    Bump bump bump

    මරු ස්තුතියි බෙදා ගත්තට..

    ado supiri ban... niyamai.. machan.....

    සුපිරි:love::love::love:

    :cool: :cool: :cool:
    ට්ටයි
    TFS! මචං REP 35+

    patta machan+12

    pattama bn, yanna asai

    සුපිරි

    ස්තුතියි මචන්..
    Patta machan. Thanks lot for sharing with us. Ubala owa share kare nathnam, api ohoma ewa theyenawada keyala danne naha. Mara lassana place tikak. Puluwan kamak hambunoth next time, thawa photo tikak gahanna. Uba mara lassanata leyala theyenawa. Thanks lot again machan
    ස්තුතියි මචන්..ඇත්තටම photo අඩුයි තමා..ඊළඟ පාර වෙනස් කරන්න ඕනා.
    අඩෝ කාලෙකින් ආයේ කැලේ පැනල නේද ....උඹේ ට්‍රිප් ත්‍රෙඩ් එකක් කියවනවා කියන්නේ නිකන් ඉතින් තරු පහේ හෝටලේකින් බඩ පිරෙන්න කනවා වගෙයි.එච්චරට රසවත්....නියමයි මචෝ.
    :love::love::love:මමත් ආසම ට්‍රේල් එකක්. අලුගල්ලෙන දෙපාරක් ගිහින් තියෙනවා.:yes:
    හැබැයි එතනින් මීමුරේට බැහැල නෑ. :no:මම ගියා එකපාරක් දවස් 5 ( සොලෝ ) ට්‍රිපක්.:cool: පලවෙනි නයිට හිටියේ අලුගල්ලෙන.එදා හවස 3 විතර වෙද්දී ගල්ගුහාවට ආව. ඇවිත් මීමුරේ පාරේ පැය බාගයක් විතර පහලට බැස්ස..ඒත් බෑ බන් එනසාල් කැලේක අතරමන් වෙනවා වගේ දැනුනු නිසා ආයේ ආව.තනියමනෙ උන්නේ, ඒකයි...:shocked: ඔය ට්‍රේල් එක ආයේ දවසක යන්න ඕනේ.:):)

    Rep ++
    අනිවා පලයන්..ඕන නං map එක දෙන්නන්..මහා දුරක් නෑ බන් පාර දන්නව නං.මුලින් නං තියෙන්නේ එනසාල් කැලේ තමා..උඹ අළුගල් කන්ද ගියාද..?

    පට්ට ගමනක් :yes::yes::cool:
    ස්තුතියි පුතී.
    පට්ට ගමනක්​
    ආ මල්ලි..
    පට්ට මචං .උඹලා පාර හොයාගන්න ගැජට් එකේ විස්තර ටිකක් කියපං පුළුවන් නම්.
    amazefit 2 watch eken thamaa machan me paara hoya gaththe..maara accurate .gps file eka hoyala download karagannawa kohenhari..ehema naththan phone eke locus map kiyana app eka use karanawa..oya dekama combine karala thamaa godak welawata .