අඩෝ මම මේ ලගදි ට්‍රැවල් සෙක්ෂන් එකේ ගිහින්ම බැලුව උබ දාපු ත්‍රෙඩ් එකක් මිස් උනා වත්ද කියල. මේ පාර ෆොටෝස් ටික නම් මදි බන් වැස්ස/මීදුම නිසා තමයි වැඩක් කරගන්න අමාරු. අර අන්තිම මීමුරේට ආපු සෙල්ෆියේ ඉන්න එවුන් දැක්කම ට්‍රිප් එකේ සැප නියමෙට ෆීල් වෙනවා. අපි දවස් දෙකක් ඉදල තමයි දුවිලි ඇල්ලට ගියේ, ඒ කාලේ නම් කරවෙන්න පායනවා. ගිහින් ආවට පස්සේ මටම හිතාගන්න බැහැ කොහොමද ගියේ කියල. තුන්හිස් ගලට ගියාම මීමුරේ පේනවා කියන්නේ ඇත්තද බන්? මට ඔය ගමන යන්න උවමනාව තිබ්බට දැන් ෆිට්නස් මදි. දැන් අවුරුද්දකින් හයික් එකක් ගිහිං නැහැ. උබල මේ ටෙන්ට් එකක් අරගෙන ගියාමද මන්දා?
Happata uba full update neda trip yana ewa gana,,, elama. Ow machan photos adui, mainly wassa nisa. Meda Para mama cam eka aran giye th na. Apeth ehema fitness na bn. Apith oya giye sahena kalekata passe. Ow meke thamai 1st time tent ekak aran giye.


මම ගියා එකපාරක් දවස් 5 ( සොලෝ ) ට්‍රිපක්.
පලවෙනි නයිට හිටියේ අලුගල්ලෙන.එදා හවස 3 විතර වෙද්දී ගල්ගුහාවට ආව. ඇවිත් මීමුරේ පාරේ පැය බාගයක් විතර පහලට බැස්ස..ඒත් බෑ බන් එනසාල් කැලේක අතරමන් වෙනවා වගේ දැනුනු නිසා ආයේ ආව.තනියමනෙ උන්නේ, ඒකයි...
ඔය ට්‍රේල් එක ආයේ දවසක යන්න ඕනේ.

